Biography

Full Name

Chathuri Suleka Jayawardana

 

Nick Name

Suleka

 

Date of birth

19 August

 

Height

5.3

 

Zodiac sign

Virgo

 

Religon

Buddhist

 

 

 

School

Anula Vidyalaya

 

Debut movie/teledrama

Samanala Wasanthaya

 

Childhood Ambition

Banker

 

Favorite Actress

Deepika Padukone

 

Favorite sport

Rugby

 

Favite sport

Morg kate & Asheley

Latest News

චීස් බෝලෙ කාටත් නොකියා හදිස්සියේම විවාහ දිවියට

හදිස්සියේම කලා ක්ෂේත්‍රයට ආපු චීස් බෝලෙ හදිස්සියේම ප්‍රංශයට ගියා. හදිස්සියේම ප්‍රංශයට ගිය මේ කෙල්ල, හදිස්සියේම විවාහ වෙල

චීස්බෝලෙට පැරීසියෙන් ආරාධනාවක්

පැරීසියේ සිටින ශ්‍රී ලාංකිකයින්ව අගය කරමින්, කලා, ව්‍යාපාරික, ක්‍රීඩා යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පැවැත්වෙන සම්මාන උළෙලක්

වර්ජිනිටි එක හෙවත් කන්‍යාභාවය කියන්නෙ ලෙඩක් නෙමෙයි!

Sex සහ Sunny Leone ගැන අදහස් දක්වමින්, චීස් බෝලෙ හෙවත් සුලේඛා දීපු උත්තර තියන මේ සාකච්ඡාවේ පළවෙනි කොටස මේ වෙනකොටත් ඔබ කි

දියවෙන්න කලින් ළඟදීම...

තද අව්ව වැටුනොත් හිම කඳු දියවෙනවා. ඒ නිසා හිම කඳු බලාගන්න නම් අව්ව වැටෙන්න කලින් බලන්න ඕනෙ. ඒත් මේ හිම කඳු නම් එහෙම දියව

පළවෙනි වචනෙ Sex නම්, දෙවනි වචනේ Sunny Leone

කලා ක්ෂේත්‍රයට අලුතෙන්ම ආපු චීස් බොලේ තමයි සුලේඛා. සුලේඛට අපි චීස් බෝලෙ කියලා කිව්වෙ එයා සුදු නිසා සහ ටිකක් විතර මහතට ලස

පෙම්වතා සහ හොඳම යාළුවා අතර සම්බන්ධයක් තිබුනොත් මොකද කරන්නෙ?

රංගන ක්ෂේත්‍රයට අලුතෙන්ම ආපු චීස් බෝලෙ තයි සුලේඛා. සුලේඛත් එක්ක අපි පහුගිය දවසක පොඩි කතාබහක් කළා. ඇය මේ තරම් සුදු වුනේ ක

සුලේකා සති දෙකකට අතුරුදහන් වෙයි.

රංගන ක්ෂේත්‍රයට අලුතෙන්ම ආපු කෙල්ලෙක් තමයි සුලේකා. මේ කෙල්ල චීස් බෝලයක් වගේ සුදුයි කියලා අපි කවුරුත් දන්නවනේ. ඉතිං මේ චී

බිහිසුණු වෘකයින් සහ දැඩි ශීත හිම මැදින් යන ත්‍රාසජනක ගමනක්!

හිමවැසි, වෘකයින් සමඟ කෙරෙන බිහිසුණු සටන්, අසීමිත කුතුහලය, කඳු තරණය කිරීම් සහ තවත් බිහිසුණු අභියෝග රැසකට මුහුණ දෙන කණ්ඩාය

සුලේකා Shooting යන්නේ අම්මත් එක්ක නෙමෙයි!

කලා ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අලුත් නිළියන් කියන දෙයක් තමයි තමන් shooting යන්නෙ අම්මත් එක්ක කියලා. ඒත් අලුතෙන් කලා ක්ෂේත්‍රය

සිංහල බැරුව කුටු කුටු ගාන චීස් බෝලේ

නූතන පරපුරේ රංගන ශිල්පිණියන් අතර ඉන්න සුන්දර, ඒ වගේම කටකාර චීස් බෝලේ තමයි සුලේඛා. කුටු කුටු මාමා ටෙලිනාට්‍යයේ ඇය රඟපානේ,

අපි ඉන්න විදිහ නරකනම් තමයි කටකතා හැදෙන්නෙ

ජනප්‍රියත්වය කියන දේ ඇති වුණට පස්සෙ ජනප්‍රියත්වය ළඟින්ම තියන වචනය තමයි කටකතා. සුලේඛා ජයවර්ධන කියන රංගනයට දක්ෂ යෞවනිය නම්

අක්කගේ මනාළයන් නංගිට වහවැටෙයි!

කලා ලොවට අලුතෙන්ම පායපු සුන්දර දේදුන්න තමයි සුලේඛා. මේ දේදුන්නට ආදරේ කරන අයට අලුත් ආරංචියක් කියන්න තියනවා. මේ මාසේ 9 වෙන

සුලේකා ස්ථිර පදිංචියට England තෝරගනී

සුරූපී හුරුබුහුටි සුලේකා ළඟදීම එංගලන්තයේ ස්ථිර පදිංචියට යන්න ලෑස්ති වෙලා ඉන්නෙ. වැඩිදුර අධ්‍යාපන කටයුතුත් එලංගන්තයේදීම ක

ආදරේ ගැන හිතන්න වෙලාවක් නෑ.. ඒත් බලමුකො.

සුලේකා වගේ සුන්දර තරුවක් තමන්ගේ පෙම්වතිය කරගන්න ගොඩක් තරුණයන් කැමතියි. ඒත් සුලෙකා නම් කියන්නෙ වැඩ වැඩි නිසා ආදරයක් ගැන හ

කෝපි කෝප්පයක උණුසුමට නොදෙවෙනි සුලේකා ගේ සුන්දරත්වය

සුලේකාගේ සුන්දරත්වය දකින තරුණයන්ගේ සිතේ උණුසුම් හැඟීම් ඇතිවන බව නොරහසක්. ඒ තරමටම සුලේකා සුන්දරයි. මේ තියෙන්නෙ Starfriend

සුලේකගේ B'day එකට ලැබුණ හොඳම තෑග්ග මොකක්ද?

19 වෙනිදා 21 වෙනි B'day එක සමරපු සුලෙකා ජයවර්ධන මේ වෙනකොට එයාට ලැබුණ ඔක්කොම තෑගි කඩලා බලලා ඉවරයි. ඒ අතරින් හොඳම තෑග්ග දී

අද පාන්දර 12.01 ට සුලේකා ජයවර්ධනට ආපු call එක

සුලේකා කියන්නේ නාඹර පැඟිරි වයසේ ඉන්න හැඩකාර යෞවනියක්. අද තමයි මේ හැඩකාර කෙල්ලගේ 21 වෙනි උපන්දිනය. අද පාන්දර 12.01ට මුලින

ගුරුවරයෙක්ට පෙම් කරන සුලේකා ජයවර්ධන Degree එකකටත් සූදානම්

කුටු කුටු මාමා එකේ ගුරුවරයෙක්ට පෙම් කරන තරුණියකගේ චරිතයකට පණ පොවන සුලේකා ජයවර්ධන කියන්නේ ඉතා සුන්දර තරුණ නිළියක්. සැප්තැ

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Behind every successful selfie, there are 99 deleted shots. Do you think its true?



Wallpaper Gallery

Video Gallery

Latest News

චීස් බෝලෙ කාටත් නොකියා හදිස්සියේම විවාහ දිවියට

හදිස්සියේම කලා ක්ෂේත්‍රයට ආපු චීස් බෝලෙ හදිස්සියේම ප්‍රංශයට ගියා. හදිස්සියේම ප්‍රංශයට ගිය මේ කෙල්ල, හදිස්සියේම විවාහ වෙලා කියලා හදිස්සියේම අපිට දැනගන්න ලැබුනා. ඒත් මේ හදිස්සිය මොකක්ද කියලා අපිටත් තාම ප්‍රශ්නයක්. මේ ගැන හරියටම දැනගන්න ගොඩක් අයට වගේම අපිටත් හදිස්සියි. ඒත් මේ ගැන හරියටම දැනගන්න ගොඩක්…

චීස්බෝලෙට පැරීසියෙන් ආරාධනාවක්

පැරීසියේ සිටින ශ්‍රී ලාංකිකයින්ව අගය කරමින්, කලා, ව්‍යාපාරික, ක්‍රීඩා යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පැවැත්වෙන සම්මාන උළෙලක් සා සංදර්ශනයක් නොවැම්බර් 6 වනදා පැරීසියේදී පැවැත්වීමට නියමිතයි. මේ අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස හැඩකාර චීස් බෝලයක් වගේ ඉන්න සුලේඛා ජයවර්ධනට සහ සචිනි අයේන්ද්‍රාට ආරාධනා ලැබී තිබෙනවා. මේ සම්මාන…

වර්ජිනිටි එක හෙවත් කන්‍යාභාවය කියන්නෙ ලෙඩක් නෙමෙයි!

Sex සහ Sunny Leone ගැන අදහස් දක්වමින්, චීස් බෝලෙ හෙවත් සුලේඛා දීපු උත්තර තියන මේ සාකච්ඡාවේ පළවෙනි කොටස මේ වෙනකොටත් ඔබ කියවලා ඇති. මේ තියෙන්නෙ ඒ සාකඡාවේ දෙවනි කොටස. 18. ‍කොල්ලො ජිම් ගිහිල්ලා සික්ස් පැක් හදාගන්න මහන්සි වෙන්නෙ ඇයි? කෙල්ලන්ව දාගන්න. 19. සික්ස් පැක් තියන…

දියවෙන්න කලින් ළඟදීම...

තද අව්ව වැටුනොත් හිම කඳු දියවෙනවා. ඒ නිසා හිම කඳු බලාගන්න නම් අව්ව වැටෙන්න කලින් බලන්න ඕනෙ. ඒත් මේ හිම කඳු නම් එහෙම දියවෙන එකක් නෑ. හැඩකාර චීස් බෝලේ හෙවත් සුලේඛා රංගනයෙන් දායක වෙන හිම කඳු ළඟදීම අපිට බලාගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර තව…

පළවෙනි වචනෙ Sex නම්, දෙවනි වචනේ Sunny Leone

කලා ක්ෂේත්‍රයට අලුතෙන්ම ආපු චීස් බොලේ තමයි සුලේඛා. සුලේඛට අපි චීස් බෝලෙ කියලා කිව්වෙ එයා සුදු නිසා සහ ටිකක් විතර මහතට ලස්සනට හිටපු නිසා. ඒත් දැන් නම් මේ චීස් බෝලෙ තමන්ගේ ශරීරයෙ හැඩය ලස්සනට හදාගෙන තියනවා. අපි මේ ළඟදි දවසක මේ ලස්සන පුංචි චීස් බෝලෙගෙන්…

පෙම්වතා සහ හොඳම යාළුවා අතර සම්බන්ධයක් තිබුනොත් මොකද කරන්නෙ?

රංගන ක්ෂේත්‍රයට අලුතෙන්ම ආපු චීස් බෝලෙ තයි සුලේඛා. සුලේඛත් එක්ක අපි පහුගිය දවසක පොඩි කතාබහක් කළා. ඇය මේ තරම් සුදු වුනේ කොහොමද? සෙක්ස් කියන වචනෙට පස්සේ ලංකාවේ අය වැඩියෙන්ම ගූග්ල් සර්ච් කරලා තියන වචනේ මොකද්ද? සියදිවි නසාගන්න හිතුන අවස්ථා තිබුනද? පෙම්වතෙක් නිසා සිදුවුන නරකම දේ…

සුලේකා සති දෙකකට අතුරුදහන් වෙයි.

රංගන ක්ෂේත්‍රයට අලුතෙන්ම ආපු කෙල්ලෙක් තමයි සුලේකා. මේ කෙල්ල චීස් බෝලයක් වගේ සුදුයි කියලා අපි කවුරුත් දන්නවනේ. ඉතිං මේ චීස් බෝලේ මේ සඳුද (මාර්තු 14) අම්මත් එක්ක ඩුබායි ගිහින්. ඒ ගිහින් තියෙන්නෙ ඒ රටේ රැකියාවක් කරන තාත්තව බලලා එන්න. ඩුබායි යන නිසා චීස්බෝලේ සති 2කට…

බිහිසුණු වෘකයින් සහ දැඩි ශීත හිම මැදින් යන ත්‍රාසජනක ගමනක්!

හිමවැසි, වෘකයින් සමඟ කෙරෙන බිහිසුණු සටන්, අසීමිත කුතුහලය, කඳු තරණය කිරීම් සහ තවත් බිහිසුණු අභියෝග රැසකට මුහුණ දෙන කණ්ඩායමකගේ ත්‍රාසජනක කතාවක් ගැන කියැවෙන අපූරු චිත්‍රපටයක් තමයි කළුහිම. අයිරාංගනී සේරසිංහ, සුලේකා ජයවර්ධන, කාවිංග පෙරේරා, නිරෝෂන් විජේසිංහ, සුබුද්ධි ලක්මාල්, ගයනි ගිසන්තිකා ඇතුළු තවත් නළු නිළියන් රැසක් රංගනයෙන්…

සුලේකා Shooting යන්නේ අම්මත් එක්ක නෙමෙයි!

කලා ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අලුත් නිළියන් කියන දෙයක් තමයි තමන් shooting යන්නෙ අම්මත් එක්ක කියලා. ඒත් අලුතෙන් කලා ක්ෂේත්‍රයට ආපු සුලේකා නම් කියන්නේ එයා යන්නේ අම්මත් එක්ක නෙමෙයිලු. අම්මා බැංකු නිළධාරිණියක් නිසා ටිකක් කාර්යබහුලයිලු. ඉතිං සුලේකා තනියම තමන්ගේ වාහනෙන්ම shooting වලට යනවලු. එක අතකින් බැලුවහම…

සිංහල බැරුව කුටු කුටු ගාන චීස් බෝලේ

නූතන පරපුරේ රංගන ශිල්පිණියන් අතර ඉන්න සුන්දර, ඒ වගේම කටකාර චීස් බෝලේ තමයි සුලේඛා. කුටු කුටු මාමා ටෙලිනාට්‍යයේ ඇය රඟපානේ, පිටරට ඉඳලා ආපු හරියට සිංහල කතා කරන්න බැරි තරුණියකගේ චරිතයක්. ඒ චරිතය ඇය මොනතරම් දක්ෂ විදිහට රඟපානවද කියනවනම් සමහරු සැබෑ ජීවිතේදිත් ඇයට බණිනවලු හරියට සිංහල…

අපි ඉන්න විදිහ නරකනම් තමයි කටකතා හැදෙන්නෙ

ජනප්‍රියත්වය කියන දේ ඇති වුණට පස්සෙ ජනප්‍රියත්වය ළඟින්ම තියන වචනය තමයි කටකතා. සුලේඛා ජයවර්ධන කියන රංගනයට දක්ෂ යෞවනිය නම් කියන්නේ ඇය මේ වගේ කටකතා වලට බය නෑ කියලා. තමන්ගේ වැඩ ටික කරනවා හැරෙන්න ක්ෂේත්‍රයේ අයත් එක්ක තමන් වැඩිය යාළුකම් තියාගන්නෙ නැති එක තමන් ගැන කතා…

අක්කගේ මනාළයන් නංගිට වහවැටෙයි!

කලා ලොවට අලුතෙන්ම පායපු සුන්දර දේදුන්න තමයි සුලේඛා. මේ දේදුන්නට ආදරේ කරන අයට අලුත් ආරංචියක් කියන්න තියනවා. මේ මාසේ 9 වෙනිදා ඉඳලා සතියේ දවස්වල රෑ 8.30 ට දෙරණ නාලිකාවේ විකාශය වෙන අලුත්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය දඟකාර විදිහට කරන්නෙ සුලේඛා. (සුලේඛා කියන්නෙ ඉතිං කොහොමත් දඟ…

සුලේකා ස්ථිර පදිංචියට England තෝරගනී

සුරූපී හුරුබුහුටි සුලේකා ළඟදීම එංගලන්තයේ ස්ථිර පදිංචියට යන්න ලෑස්ති වෙලා ඉන්නෙ. වැඩිදුර අධ්‍යාපන කටයුතුත් එලංගන්තයේදීම කරන්න තමයි සුලේකා හිතාගෙන ඉන්නෙ. මොනා වුණත් සුලේකා වගේ සුන්දර හුරුබුහුටි නිළියක් අපේ ක්ෂේත්‍රය දාලා යන එක ගැන නම් පොඩි දුකක් අපේ හිතෙත් තියනවා. ඒත් සුලේකගේ හැම දෙයක්ම සාර්ථක වේවා…

ආදරේ ගැන හිතන්න වෙලාවක් නෑ.. ඒත් බලමුකො.

සුලේකා වගේ සුන්දර තරුවක් තමන්ගේ පෙම්වතිය කරගන්න ගොඩක් තරුණයන් කැමතියි. ඒත් සුලෙකා නම් කියන්නෙ වැඩ වැඩි නිසා ආදරයක් ගැන හිතන්න වෙලාවක් එන්නෙම නෑලු. ඒත් ඉස්සරහට බලමුකො කියලත් සුලේකා කිව්වා. බලමුකො කියන වචනෙ ඇතුලේ පොඩි බලාපොරොත්තුවක් තියනවා වෙන්නත් පුළුවන්. අපිත් ඉතිං මේ සුන්දර දක්ෂ නවක නිළියගේ…

කෝපි කෝප්පයක උණුසුමට නොදෙවෙනි සුලේකා ගේ සුන්දරත්වය

සුලේකාගේ සුන්දරත්වය දකින තරුණයන්ගේ සිතේ උණුසුම් හැඟීම් ඇතිවන බව නොරහසක්. ඒ තරමටම සුලේකා සුන්දරයි. මේ තියෙන්නෙ Starfriends Coffee with Stars සඳහා ඇය සහභාගී වුණ අවස්ථාවේදී අරගත්ත ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක්. Photos මෙතැනින්. තව කියවන්න

සුලේකගේ B'day එකට ලැබුණ හොඳම තෑග්ග මොකක්ද?

19 වෙනිදා 21 වෙනි B'day එක සමරපු සුලෙකා ජයවර්ධන මේ වෙනකොට එයාට ලැබුණ ඔක්කොම තෑගි කඩලා බලලා ඉවරයි. ඒ අතරින් හොඳම තෑග්ග දීලා තියෙන්නෙ ප්‍රවේගය Film එකේ රඟපාපු උදාරි පෙරේරා. උදාරි දීලා තියෙන්නේ Lady Million කියන වටිනාකමින් ඉතා ඉහළ Perfume එකක්. කොහොමත් සුලේකා කියන්නෙ Perfume…

අද පාන්දර 12.01 ට සුලේකා ජයවර්ධනට ආපු call එක

සුලේකා කියන්නේ නාඹර පැඟිරි වයසේ ඉන්න හැඩකාර යෞවනියක්. අද තමයි මේ හැඩකාර කෙල්ලගේ 21 වෙනි උපන්දිනය. අද පාන්දර 12.01ට මුලින්ම සුලේකට wish කරලා තියෙන්නෙ එයාගෙ best friend මේනකා මධුවන්ති. සුලේකා...ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා අපිත් wish කරනවා. ආ...තව දෙයක් කියන්න තියනවා... මෙච්චර කල්…

ගුරුවරයෙක්ට පෙම් කරන සුලේකා ජයවර්ධන Degree එකකටත් සූදානම්

කුටු කුටු මාමා එකේ ගුරුවරයෙක්ට පෙම් කරන තරුණියකගේ චරිතයකට පණ පොවන සුලේකා ජයවර්ධන කියන්නේ ඉතා සුන්දර තරුණ නිළියක්. සැප්තැම්බර් මාසෙදී ව්‍යාපාර කළමනාකරණ Degree එකක් පටන්ගන්නත් සුලේකා හිතන් ඉන්නවා. සුලේකාගේ රංගන ජීවිතය වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න කියල අපි සුභ පතනවා.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number