Biography

A Classically trained singer and piano player, Bathiya is the driving force behind much of BNS’ production and arrangement.Anyone who has followed Bathiya’s career closely enough, knows that his true potential unfolds during a live performance. His showmanship on stage is almost theatrical thanks to his ability to tanslate the energy and feeling behind a song into something physical. A Classically trained vocalist and keyboard player, Santhush is the emotional pulse behind the music of BNS. Behid his quiet exterior lies a reservoir of thoughts and emotion. There is one basic principle behind Santhush’s performances – less is more. He has the remarkable ability to inject passion into a live appearance with the least effort.

 

Bathiya and Santhush are Sri Lanka’s most accomplished musical duo and Bathiya is a classically trained singer and piano player and Santhush is a classically trained vocalist and keyboard player. They compose, produce and perform together and Santhush was born on September 5th and Bathiya’s birthday is on December 22nd.. They became good friends and they started singing .They use their own styles when they perform and they became world famous stars because their songs are really beautiful. They have won lots of awards. And they work with international artists and groups as well .Their creations are awesome.

Latest News

පිළිකාවට එරෙහි මනුෂ්‍යත්වය

මෙරට සංගීතයේ නූතන නව්‍ය්කරණයේ පුරෝගාමීන්වන භාතිය සහ සන්තුෂ් එක්වී වටිනා සමාජ සත්කාරයක් මුල්කරගත් ගීතයක් නිර්මාණය කරලා ති

මෙරට පොප් තරු ඩුබායි ප්‍රසංගයේ පායයි

නූතන සංගීත රිද්මයට තාරුණ්‍යයේ රසය මුසුකරමින් මෙරට සංගීත කලාව උඩු යටිකුරු කළ භාතියා සන්තුෂ්ගේ හඬින් සුගායනීයවන සංගීත ප්‍ර

BNS කරණය නැවතත්

ගෝලීයකරණයත් එක්ක අපේ සංගීතයත් ජාත්‍යන්තරය එක්ක මුසු වෙන්න පටන්ගත්තා. මේ මෙහෙයුමේ පුරෝගාමීන් වුනේ භාතිය, සන්තුෂ්, රංග දසන

Limitless සිහිනය unlock කරන්න

හදවතේ හිරවෙලා තියන හීන එළියට දාගන්න බැරුව ඉන්න එක මොනතරම් අමාරුයිද. ඒත්, වෙනස් විදිහේ සංගීතමය සිහිනයක් දකින රසිකයින්ට ඒ

ජන සංගීතයේ හිපොප්කරණය

ජන සංගීතය, උත්තර භාරතීය සංගීතය සහ හිපොප් සංගීතයේ අපූරු සංකලනයක දුර්ලභ අත්දැකීමක් විඳගන්න දැන් ඔබට අවස්ථාවක් තියනවා. රෝහණ

භාතිය සන්තුෂ් - උමාරියා සහ සමිතා සමඟ රැයක් ගත කිරීමට සැරසේ

මෙරට ගායිකාවන් අතර සරාගී කටහඬවල් දෙකකට උරුමකම් කියන යුග දෙකක ගායිකාවන් දෙදෙනෙක් තමයි සමිතා සහ උමාරියා. මේ දෙදෙනාගේ සුසංය

පොප් සංගීතයට රොක් වෙන්න

භාතිය, සන්තුෂ්, උමාරියා, අශාන්ති, රන්දීර් සහ 2FORTY2 කණ්ඩායමේ රිදම් එකට සෙට් වෙන්න නම්, නොවැම්බර් පළවෙනිදා, හවස 6.30 ට ග

නෙළුම් පොකුණ හොල්ලන්න BNS සැරසෙයි

ලංකාවේ නූතන සංගීත කලාවේ පෙරළිකාර විප්ලවයක් කරපු පුරෝගාමීන් දෙන්නා තමයි භාතිය සහ සන්තුෂ්. සාම්ප්‍රදායික සංගීතය හෙල්ලිලා ය

සන්තුෂ්ට සන්තෝසයෙන් පිරි සුබ උපන්දිනයක් වේවා!

ලංකාවේ Music Field එක උඩු යටිකුරු කරපු විප්ලවීය ගායකයින් දෙන්නෙක් තමයි භාතිය සහ සන්තුෂ් (BNS). මේ දෙන්නා ආරම්භ කරපු Musi

ලස්සන දෑසක් සින්දුවේ අලුත්ම Tango Version එක

Music කරළියේ Radical පෙරළි කරපු භාතිය සන්තුෂ් ගයන ලස්සන දෑසක් සින්දුවේ අලුත්ම Tango Version Music Video එක දැන් අපිට බලා

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

පිළිකාවට එරෙහි මනුෂ්‍යත්වය

මෙරට සංගීතයේ නූතන නව්‍ය්කරණයේ පුරෝගාමීන්වන භාතිය සහ සන්තුෂ් එක්වී වටිනා සමාජ සත්කාරයක් මුල්කරගත් ගීතයක් නිර්මාණය කරලා තියනවා. පිළිකා රෝගයෙන් පීඩා විඳින දරු දැරියන්ව දායක කරගනිමින් කරපු මේ සුන්දර ගීතය දැන් අන්තර්ජාලයේ හුවමාරු වෙන්න පටන් අරන්. පිළිකාවේ මාරාන්තිකත්වය පරාජය කළ හැකි මනුෂ්ත්වයේ කරුණාව රැගත් ඒ ගීතය…

මෙරට පොප් තරු ඩුබායි ප්‍රසංගයේ පායයි

නූතන සංගීත රිද්මයට තාරුණ්‍යයේ රසය මුසුකරමින් මෙරට සංගීත කලාව උඩු යටිකුරු කළ භාතියා සන්තුෂ්ගේ හඬින් සුගායනීයවන සංගීත ප්‍රසංගයක් දෙසැම්බර් 8 වනදා ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා තාරුණ්‍යයේ නූතන ගීත කෝකිලාවියක් වන උමාරියාගේ හඬත් එක්වෙනවා. BNS with Umaria නමින් නම්කර ඇති මේ ප්‍රසංගයත් සමඟම ඩුබායි…

BNS කරණය නැවතත්

ගෝලීයකරණයත් එක්ක අපේ සංගීතයත් ජාත්‍යන්තරය එක්ක මුසු වෙන්න පටන්ගත්තා. මේ මෙහෙයුමේ පුරෝගාමීන් වුනේ භාතිය, සන්තුෂ්, රංග දසනායක ඇතුළු පිරිස. මීට දශකයකට පමණ පෙර මෙරට සංගීත කලාව BNSකරණය කරපු භාතිය සහ සන්තුෂ් ගී ගයන ප්‍රසංගයක් අගෝස්තු 12 වෙනිදා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. උමරා, උමාරියා,…

Limitless සිහිනය unlock කරන්න

හදවතේ හිරවෙලා තියන හීන එළියට දාගන්න බැරුව ඉන්න එක මොනතරම් අමාරුයිද. ඒත්, වෙනස් විදිහේ සංගීතමය සිහිනයක් දකින රසිකයින්ට ඒ හැම හීනයක්ම අන්ලොක් කරගන්න දැන් චාන්ස් එකක් තියනවා. 'Unlock Limitless සිහිනයක්' නමින් නම් කරලා තියන මේ ප්‍රසංගයේ, කසුන්, භාතිය - සන්තුෂ්, චිත්‍රාල්, අතුල අධිකාරී, චාපා, ශනුක…

ජන සංගීතයේ හිපොප්කරණය

ජන සංගීතය, උත්තර භාරතීය සංගීතය සහ හිපොප් සංගීතයේ අපූරු සංකලනයක දුර්ලභ අත්දැකීමක් විඳගන්න දැන් ඔබට අවස්ථාවක් තියනවා. රෝහණ බැද්දගේ, ජනනාත් වරකාගොඩ සහ භාතිය- සන්තුෂ් ගී ගයන මේ අපූරු සංගීත සංකලනය මෙරට සංගීත ධාරාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක්. ඉතිං, මේ සුවිශේෂී රසය විඳගැනීමට රසකාමී හදවත් ඇති ඔබට…

භාතිය සන්තුෂ් - උමාරියා සහ සමිතා සමඟ රැයක් ගත කිරීමට සැරසේ

මෙරට ගායිකාවන් අතර සරාගී කටහඬවල් දෙකකට උරුමකම් කියන යුග දෙකක ගායිකාවන් දෙදෙනෙක් තමයි සමිතා සහ උමාරියා. මේ දෙදෙනාගේ සුසංයෝගය තුළින් අපූරු චමත්කාරයක් ජනිත වන බව ඉතා පැහැදිලියි. සමිතා සහ උමාරියාගේ සුසංයෝගයට තවත් අපූරු pop රසයක් මිශ්‍ර කරමින් BNS ඔවුන් අතරට එක් වුවහොත් එය කොතරම් විශිෂ්ට…

පොප් සංගීතයට රොක් වෙන්න

භාතිය, සන්තුෂ්, උමාරියා, අශාන්ති, රන්දීර් සහ 2FORTY2 කණ්ඩායමේ රිදම් එකට සෙට් වෙන්න නම්, නොවැම්බර් පළවෙනිදා, හවස 6.30 ට ගාල්ල කරාපිටිය ශ්‍රවණාගාරයට රොක්වෙන්න. තව කියවන්න

නෙළුම් පොකුණ හොල්ලන්න BNS සැරසෙයි

ලංකාවේ නූතන සංගීත කලාවේ පෙරළිකාර විප්ලවයක් කරපු පුරෝගාමීන් දෙන්නා තමයි භාතිය සහ සන්තුෂ්. සාම්ප්‍රදායික සංගීතය හෙල්ලිලා යන තරමේ ප්‍රබල නව ආරක් හඳුන්වා දුන්න මේ දෙන්නා නොවැම්බර් මාසයේ 8 වෙනිදට නෙළුම් පොකුණේදී Studio Live නමින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පවත්වන්න නියමිතයි. සංගීතයට ඇලුම් කරන හැම කෙනෙක්ම රස…

සන්තුෂ්ට සන්තෝසයෙන් පිරි සුබ උපන්දිනයක් වේවා!

ලංකාවේ Music Field එක උඩු යටිකුරු කරපු විප්ලවීය ගායකයින් දෙන්නෙක් තමයි භාතිය සහ සන්තුෂ් (BNS). මේ දෙන්නා ආරම්භ කරපු Music Trend එක නිසා තමයි අපේ Music Field එක මේ තරම් ඉහළ තැනකට ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම අද සන්තුෂ්ගේ උපන්දිනය. ඉතිං...වසර ගණනාවක් තිස්සේ අභියෝග ජයගනිමින් විප්ලවීය…

ලස්සන දෑසක් සින්දුවේ අලුත්ම Tango Version එක

Music කරළියේ Radical පෙරළි කරපු භාතිය සන්තුෂ් ගයන ලස්සන දෑසක් සින්දුවේ අලුත්ම Tango Version Music Video එක දැන් අපිට බලාගන්න පුළුවන්. මේ Video එකේ භාතිය, සන්තුෂ්, උමාරියා, රන්දීර්ට අමතර ප්‍රවේගය film එකේ ප්‍රවේගකාරී රංගනයක් ඉදිරිපත් කරපු හේමාල්, උදාරි සහ ජැක්සන් ඇන්තනීත් ඉනන්වා.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number