Biography

• Name : Anusha Damayanthi

• Zodiac Sign : Taurus

• Height : 5" 5"

• Religion : Buddhist

• Childhood Ambition : Dancing Teacher

Who doesn’t want any more introduction in Sri Lankan dance industry and she deserves to be the best dancer in Sri Lanka. Anusha apparently had two dreams in her childhood to become a lawyer and also a dancing teacher. She earned her education from Homagama Maliyadewa Mahavidyalaya and she admires her mother in all of her victories. Her one and only hobby is dancing. She is one of the best dancers we have in Sri Lanka. 

Latest News

විරහාව හරිම රස හැඟීමක්

තමන්ගේ ජීවිතේ විව්ධ අවස්ථාවලදී විරහා වේදනාව අඩු වැඩි වශයෙන් විඳපු කෙනෙක් තමයි අනූෂා දමයන්ති. ඇය කියන විදිහට ප්‍රේමය ආශ්‍

ගැහැණු සහ පිරිමි සුවඳ විලවුන් මික්ස් කරලා ගාන අනූෂා

සාමාන්‍යයෙන් කාන්තාවන් පාවිච්චි කරන්නේ කාන්තා සුවඳ විලවුන්. ඒත් අපේ රටේ නර්ථන තාරකාවිය වන අනූෂා හිටපු ගමන් කාන්තා සුවඳ ව

අනූෂගේ පස්සෙන් කොල්ලන් නො එන හේතුව මෙන්න

අපේ රටේ නර්ථන ගිනිසිළුව වූ අනූෂා දමයන්ති කොහේ ගියත් ඇයගේ ආදරණීය අම්මා ඇයත් එක්කම එනවා. ඒත් දැන් අනූෂා පොඩි ළමයෙක් නෙමෙයි

පළමු අාදරේ විශ්ව කොඩිකාර වගේ

මද පවනට සෙලෙවෙන ගිනිසිළුවක් මෙන් නර්ථනයේ යෙදමින් අපගේ නෙත් සිත් පැහැරගත් සුරූපිණියක් තමයි අනූෂා දමයන්ති. අැය ඉස්කා්ෙලෙ ය

අනූෂා කරපු නීති විරෝධී පිංකම

එක දවසක් අනූෂා කටුනායක-කොළඹ highway එකේ එනකොට පරවියෙක් වැටිලා ඉන්නවා දැකලා තියනවා. අනූෂා ඒ පරවියව පහුකරගෙන කිලෝමීටරයක් ව

අනූෂාගේ විවාහයට කුජ දෝෂය හරස් වෙලා

නර්ථන වේදිකාවේ දියමන්තියක් වූ අනූෂා දමයන්ති විවාහ වෙන්න ඔන්න මෙන්න කියලා තමයි හිටියෙ. ඒත් කේන්දරේ තියන කුජ දෝෂයක් නිසා අ

අනුෂාගේ ආත්ම වර්ෂා

මේ 28 වෙනිදා ඉඳලා අපිට බලාගන්න පුළුවන් අලුත්ම Movie එක තමයි ආත්ම වර්ෂා. අපි කවුරුත් ආෂා කරන අනූෂා දමයන්තිගේ රංගනයෙන් මේ

අනූෂාගේ boyfriend කරපු හොරකම මෙන්න!

නර්ථන හැකියාවෙන් අපේ හදවත් හොරා ගත්ත කෙනෙක් තමයි අනූෂා දමයන්ති. ඒත් දැන් අනූෂාගේ හදවතත් හොරා ගත්ත ආදරණීහ කෙනෙක් එයාට ඉන්

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Video Gallery

Latest News

විරහාව හරිම රස හැඟීමක්

තමන්ගේ ජීවිතේ විව්ධ අවස්ථාවලදී විරහා වේදනාව අඩු වැඩි වශයෙන් විඳපු කෙනෙක් තමයි අනූෂා දමයන්ති. ඇය කියන විදිහට ප්‍රේමය ආශ්‍රිතව ඇතිවෙන මේ විරහා වේදනාව ඇතුලේ අමුතුම රසබර හැඟීමක් තියනවා. ගොඩක් අය මේ විරහා වේදනාව විඳවනවා. ඒත් අනූෂා නම් කියන්නේ විරහාව කියන්නේ විඳින්නත් පුළුවන් දෙයක් කියලා. තව…

ගැහැණු සහ පිරිමි සුවඳ විලවුන් මික්ස් කරලා ගාන අනූෂා

සාමාන්‍යයෙන් කාන්තාවන් පාවිච්චි කරන්නේ කාන්තා සුවඳ විලවුන්. ඒත් අපේ රටේ නර්ථන තාරකාවිය වන අනූෂා හිටපු ගමන් කාන්තා සුවඳ විලවුන් සහ පිරිර්මි සුවඳ විලවුන් මිශ්‍ර කරලා පාවිච්චි කරනවා. අනූෂා එහෙම කරන්නේ ඒ දෙක මිශ්‍ර වුනහම වෙනස්ම විදිහේ අමුතුම සුවඳක් ඇතිවෙන නිසාලූ. බලාගෙන යනකොට ඒකත් හරිම අපූරු…

අනූෂගේ පස්සෙන් කොල්ලන් නො එන හේතුව මෙන්න

අපේ රටේ නර්ථන ගිනිසිළුව වූ අනූෂා දමයන්ති කොහේ ගියත් ඇයගේ ආදරණීය අම්මා ඇයත් එක්කම එනවා. ඒත් දැන් අනූෂා පොඩි ළමයෙක් නෙමෙයිනෙ.. ඉතිං දැන් අනූෂා පස්සෙන් යන එක නවත්තන්න කියලා අනූෂගේ අම්මට එක්තරා කෙනෙක් කරුණාවෙන් කියලා තියනවා. අනූෂගෙ පස්සෙන් අම්මා යන නිසා, වෙන කෙනෙක්ට අනූෂගේ පස්සෙන්…

පළමු අාදරේ විශ්ව කොඩිකාර වගේ

මද පවනට සෙලෙවෙන ගිනිසිළුවක් මෙන් නර්ථනයේ යෙදමින් අපගේ නෙත් සිත් පැහැරගත් සුරූපිණියක් තමයි අනූෂා දමයන්ති. අැය ඉස්කා්ෙලෙ යන කාෙළඹ බස් ඒකේදී මුණ ගැහුණු අයියා කෙනෙක්ට ගොඩාක් ළං වෙලා තියනවා. ඔහු උසස් පෙළ අවසන් කළාට පස්සේ අනූෂට ඒ් පිරිමි ළමයව මගහැරිලා තියනවා. ඔහුගේ හිත් තමන් ගැන…

අනූෂා කරපු නීති විරෝධී පිංකම

එක දවසක් අනූෂා කටුනායක-කොළඹ highway එකේ එනකොට පරවියෙක් වැටිලා ඉන්නවා දැකලා තියනවා. අනූෂා ඒ පරවියව පහුකරගෙන කිලෝමීටරයක් විතර ගියත් අනූෂගේ හිතට ටිකක් විතර මදි. අනේ ඉතිං ඊටපස්සේ ඕන දෙයක් වෙච්චදෙන් කියලා අනූෂා තමන්ගේ වාහනේ reverse කරගෙන ආයිත් පරවියා ළඟට ආවා. Highway එකේ ආපස්සට වාහන ධාවනය…

අනූෂාගේ විවාහයට කුජ දෝෂය හරස් වෙලා

නර්ථන වේදිකාවේ දියමන්තියක් වූ අනූෂා දමයන්ති විවාහ වෙන්න ඔන්න මෙන්න කියලා තමයි හිටියෙ. ඒත් කේන්දරේ තියන කුජ දෝෂයක් නිසා අනූෂගේ විවාහය සිද්ධ වෙන්නෙ නැති බව අපිට දැනගන්න ලැබුණා. මේ නිසා අනූෂා සහ ඇයගේ පෙම්වතා අකමැත්තෙන් වුණත් වෙන් වෙන්න තීරණය කරලා. ඒත් මේ දෙන්නගේ මිත්‍රත්වයට නම්…

අනුෂාගේ ආත්ම වර්ෂා

මේ 28 වෙනිදා ඉඳලා අපිට බලාගන්න පුළුවන් අලුත්ම Movie එක තමයි ආත්ම වර්ෂා. අපි කවුරුත් ආෂා කරන අනූෂා දමයන්තිගේ රංගනයෙන් මේ Movie එක තවත් ලස්සන වෙලා තියනවා

අනූෂාගේ boyfriend කරපු හොරකම මෙන්න!

නර්ථන හැකියාවෙන් අපේ හදවත් හොරා ගත්ත කෙනෙක් තමයි අනූෂා දමයන්ති. ඒත් දැන් අනූෂාගේ හදවතත් හොරා ගත්ත ආදරණීහ කෙනෙක් එයාට ඉන්නවලු. මොනා වුණත් මේක පව් සිද්ධ වෙන්නේ නැති ආදරණීය හොරකමක්. මේ හදවත් හොරකමේ ප්‍රතිඵලයක් විදිහට විවාහය සිද්ධ වෙන්නේ කවදද කියන එකනම් රහසක්ලු. හැබැයි ඉතිං හැංගි හැංගි…

A charge sheet for Anusha Damayanthi

Paper article of Anusha Damayanthi

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number