Biography

Full Name : Anuj Eranda Ranasinghe

Nick Name : Anu

Date of Birth : 05th June

Height : 6ft

Latest News

භවය තරණය කරන්නට අනූජ් සූදානම්

මෙරට සිටින ප්‍රමුඛ සහ කඩවසම් මෝස්තර නිරූපණ ශිල්පියෙක් වන අනූජ් රංගනයෙන් දායක වෙන භව තරණ ටෙලිනාට්‍යය 23 වනදා සිට විකාශය ආ

අනූජ් ගේ ස්කූල් වෑන් එකේ ලව් එක

අනූජ් පාසල් ගියේ ස්කූල් වෑන් එකක. ඒ කාලේ අනූජ් අනිත් ළමයින්ට වඩා උසින් වැඩියි. ඔහුටම ගැලපෙන හොඳට උස තියන යුවතියක් අර ස්ක

මම නවකයින්ට අවසථාව දෙනවා

අනූජ් රණසිංහ කියන්නෙ නිරූපණ ශිල්පියෙක් විදිහට රටට කීර්තියක් ගෙනාපු දක්ෂ තරුණයෙක්. නමුත් දැන් ඔහුට රට නියෝජනය කරමින් ජාත්

අනූජ් "අග පිපෙයි"

මෙරට සිටින නළුවන් අතර කඩවසම් බවින් ඉදිරියෙන්ම ඉන්න අනූජ්ගේ අලුත්ම චිත්‍රපටය තමයි අග පිපි මල්. කතරගම, ඇල්ල, බණ්ඩාරවෙල ස්ථ

අනූජ් ඕස්ට්‍රේලියාවේ රූගත කිරීම් අතරතුර

මේ දවස්වල අනූජ් සහ ඕෂධී ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඉන්නේ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට. ඒ රූගත

හන්තානයේ සීතලට ගුලි වෙච්ච වස්සානයේ සඳ

උදයකාන්ත වර්ණකුලසූරිය නම් අත්දැකීම් බහුල චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ 22 වන චිත්‍රපයට තමයි "වස්සානයේ සඳ". අනූජ් රණසිංහ, පියුම

අන්ධයෙක් ගොළුවෙක් වෙන්න කැමති අනූජ්

මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට තමන්ගේ සුවිශේෂී හැකියාවන් පෙන්නන අනූජ්, රංගනයටත් දක්ෂයි. මේ අවුරුද්දෙදි ටිකක් විතර අමුතු

මම දැන් event planning කරනවා

ලංකාවේ ඉන්න කඩවසම්ම තරුණයින් කිහිප දෙනා අතර ඉන්න අනූජ් මේ දවස්වල බිස්නස් පැත්තට අත ගහලා තියනවා. අනූජ්ට දැන් ඉවෙන්ට් මැනේ

ලංකාවේ චාලිස් ඒන්ජල්ස් ලා තමයි උදාරි වර්ණකුලසූරිය, නදීශා හේමමාලි සහ මහේෂි මධුසංඛා

අමුතු ප්‍රශ්න අහපු කොටස් තුනකින් සමන්විත අනූජ් රණසිංහත් ඒක්ක කරපු සාකච්ඡාවේ අවසාන කොටස තමයි මේ. 1. ජීවිතයේ මුහුණ දුන්න

Interview Part 2 - ආක්ෂගෙයි මගෙයි අදහස් ගැලපෙන්නෙ නෑ

පෙම්වතිය නිසා අම්මගෙන් ප්‍රසිද්ධියේ කුඩපාරක් කාපු කඩවසම් තරුණයෙක් තමයි අනූජ් රණසිංහ. අනූජ් එක්ක කරපු සාකච්ඡාවේ පළවෙනි කො

විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් තහනම් කියලා නීතියක් ගෙනාවොත් හොඳයි

1. සම්පූර්ණ නම සහ පාසල ? අනූජ් එරන්ද රණසිංහ , පාසල තමයි පානදුර ශ්‍රී සුමංගල සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාල   2. වයස ?  28

ලෝකෙ ඉන්න සරාගිම කෙල්ල තමයි කාජල්

2010 අවුරුද්දේ Mr. Sri Lanka කිරුළ හිමිකරගත්ත කඩවසම් තරුණයා තමයි අනූජ් රණසිංහ. මේ කඩවසම් තරුණයාගෙන් අපි ඇහුවා ඔහුට අනුව

වැස්සේ තෙමීගෙන ගත්ත Photos ටික

තරුණියන්ගේ හදවතේ ගැස්ම වැඩි කරවනසුලු සුපිරි කඩවසම් බවක් තියන තරුණයෙක් තමයි අනූජ්. මේ කඩවසම් හාදයාගේ කඩවසම් ඡායාරූප එකතුව

අනූජ් සහ හාල්මැස්සෝ

පිලිපීනයේ තිබුණ Mister Pancontinental තරඟයට සහභාගී වෙලා ලංකාවට කීර්තියක් අත්කරදීපු අනූජ් රණසිංහ, පිලිපීනයේ ගත කරපු කාලය

කඩවසම් බවින් අනූන අනූජ්ට අද්විතීය ජයග්‍රහණයක්

2015 Mister Pancontinental තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණ අනූජ් එහි තුන්වන ස්ථානය දිනාගෙන තිබෙනවා. ඒ වගේම B

තමන්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ කඩවසම් බවක් ඇති බව අනූජ් ඔප්පු කරයි

මේ දවස්වල පැවැත්වෙන Mister Pancontinental 2015 තරඟය නියෝජනය කරන ශ්‍රී ලාංකික කඩවසම් තරුණයා තමයි අනූජ්. මේ තරඟයේදී Swimwe

අනූජ්ගෙ ගෙදරට කේන්දර කොපි එවපු කෙල්ල කවුද?

ඕනම කෙනෙක්ගේ හිත ගැස්සෙන විදිහෙ කඩවසම් පෙනුමක් තියන අනුජ් වගේ කෙනෙක් විවාහ කරගන්න ගොඩක් කෙල්ලො මඟබලාගෙන ඉන්නවා. මේ නිසා

සතියට තුන් පාරක් Gym යනවා

ලංකාවේ ඉන්න කඩවසම්ම තරුණයන්ගේ නම් list එකක් හැදුවොත් ඒ නම් list එකේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි අනූජ්. තමන්ගේ කඩවසම් බව ආරක

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අනූජ්

නොවැම්බර් 15 සිට 30 දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වීමට නියමිත 2015 Mister Pancontinental තරගයට අපේ රට නියෝජනය කරමින්

Starfriends කෝඩුකාරයා - අනූජ්

තරු පිරුණු Starfriends පවුලට තව තවත් අලුත් තරු හැමතිස්සෙම එකතු වෙනවා. අපේ මේ පවුලට අලුතෙන්ම එකතු වුණ කෝඩුකාර තරුව තමයි අ

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

භවය තරණය කරන්නට අනූජ් සූදානම්

මෙරට සිටින ප්‍රමුඛ සහ කඩවසම් මෝස්තර නිරූපණ ශිල්පියෙක් වන අනූජ් රංගනයෙන් දායක වෙන භව තරණ ටෙලිනාට්‍යය 23 වනදා සිට විකාශය ආරම්භ වුනා. සතියේ දිනවල සවස 7 ට අයි.ටී.එන්. නාළිකාව ඔස්සේ විකාශයවන මේ ටෙලි සිත්තමේ කතාව ඔබට අපූරු අත්දැකිමක් වන බව නිසැකයි. තව කියවන්න

අනූජ් ගේ ස්කූල් වෑන් එකේ ලව් එක

අනූජ් පාසල් ගියේ ස්කූල් වෑන් එකක. ඒ කාලේ අනූජ් අනිත් ළමයින්ට වඩා උසින් වැඩියි. ඔහුටම ගැලපෙන හොඳට උස තියන යුවතියක් අර ස්කූල් වෑන් එකේ ගිහිල්ලා තියනවා. කොහොමහරි මේ උස නිසාම දෙන්නට දෙන්නා විශේෂත්වයක් දක්වලා තියනවා. අනූජ් නිහඬවම ඒ යුවතියට පෙම් කරන්න පටන් අරන්. මේ නිහඬ…

මම නවකයින්ට අවසථාව දෙනවා

අනූජ් රණසිංහ කියන්නෙ නිරූපණ ශිල්පියෙක් විදිහට රටට කීර්තියක් ගෙනාපු දක්ෂ තරුණයෙක්. නමුත් දැන් ඔහුට රට නියෝජනය කරමින් ජාත්‍යන්තර නිරූපණ තරගවලට සහභාගී වෙන්න වෙලාවක් නෑ. අනූජ් නම් කියන්නෙ නවකයින්ට අවස්ථාවක් දෙන්න ඕන නිසා සහ චිත්‍රපට රංගනයට වැඩි ඉඩක් වෙන් කරන්න ඕන නිසා ජාත්‍යන්තර නිරූපණ තරගවලට සහභාගී…

අනූජ් "අග පිපෙයි"

මෙරට සිටින නළුවන් අතර කඩවසම් බවින් ඉදිරියෙන්ම ඉන්න අනූජ්ගේ අලුත්ම චිත්‍රපටය තමයි අග පිපි මල්. කතරගම, ඇල්ල, බණ්ඩාරවෙල ස්ථාන වල රූගත කිරීමට නියමිත් මේ චිත්‍රපටයේ අනූජ්, දමිතා,උදයන්ති, ජයසේකර අපොන්සු, වීනා ජයකොඩි, රෙක්ස් කොඩිප්පිලි යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. අග පිපි මල් චිත්‍රපටයේ අනූජ්ගේ රංගනය…

අනූජ් ඕස්ට්‍රේලියාවේ රූගත කිරීම් අතරතුර

මේ දවස්වල අනූජ් සහ ඕෂධී ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඉන්නේ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට. ඒ රූගත කිරීම් සිදුවන ආකාරය ගැන පෙන්වන වීඩියෝවක් අපිට ලැබුනා. විනෝදකාමීව කාලය ගත කරමින් රූගත කිරීම් කරන ආකාරය ගැන කියවෙන ඒ විඩියෝව තමයි මේ. තව කියවන්න

හන්තානයේ සීතලට ගුලි වෙච්ච වස්සානයේ සඳ

උදයකාන්ත වර්ණකුලසූරිය නම් අත්දැකීම් බහුල චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ 22 වන චිත්‍රපයට තමයි "වස්සානයේ සඳ". අනූජ් රණසිංහ, පියුමි හංසමාලි, ඕෂධී ඇතුළු නළු නිළියන් රැසක් සහභාගීවන වස්සානයේ සඳ චිත්‍රපටයේ රූගත කිරීම් ඔස්ට්‍රේලියාවේදීද සිදුකිරීමට නියමිතව තිබෙනවා. ආදරණීය සුවඳින් කුල්මත් වුන මේ වස්සානයේ සඳ පායන්නත් කලින් ඒ ගැන තවත් අලුත්…

අන්ධයෙක් ගොළුවෙක් වෙන්න කැමති අනූජ්

මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට තමන්ගේ සුවිශේෂී හැකියාවන් පෙන්නන අනූජ්, රංගනයටත් දක්ෂයි. මේ අවුරුද්දෙදි ටිකක් විතර අමුතු චරිත රඟපාන්න ආස බව තමයි අනූජ් අපිට කිව්වෙ. අන්ධයෙක්, ගොළුවෙක් වගේ විශේෂ චරිතයක් කරන එක ලේසි නෑ. ඒත් අනූජ් කැමති ඒ වගේ අභියෝගාත්මක චරිතයක් කරන්න. ඒ සඳහා හැදෑරීමක් කරන්නත්…

මම දැන් event planning කරනවා

ලංකාවේ ඉන්න කඩවසම්ම තරුණයින් කිහිප දෙනා අතර ඉන්න අනූජ් මේ දවස්වල බිස්නස් පැත්තට අත ගහලා තියනවා. අනූජ්ට දැන් ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකක් එහෙමත් තියෙනවා. පහුගිය කාලේ පැවත්වුන රුවති රැයක් ප්‍රසංගය සංවිධානය කරලා තියෙන්නෙත් අනූජ්ගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකෙන්. දැන් ඉතිං රංගනය, මෝස්තර නිරූපණය වගේම event…

ලංකාවේ චාලිස් ඒන්ජල්ස් ලා තමයි උදාරි වර්ණකුලසූරිය, නදීශා හේමමාලි සහ මහේෂි මධුසංඛා

අමුතු ප්‍රශ්න අහපු කොටස් තුනකින් සමන්විත අනූජ් රණසිංහත් ඒක්ක කරපු සාකච්ඡාවේ අවසාන කොටස තමයි මේ. 1. ජීවිතයේ මුහුණ දුන්න භයානකම අත්දැකීම මොකද්ද? ලිස්සලා වැටිලා ඔළුව වැදිලා දවස් 1 ½ ක් විතර සිහින නැතුව හිටපු එක. 2. නිළියන් ගණිකාවන් වෙච්ච අවස්ථා තියනවද? දන්නෙ නෑ. 3. කෙල්ලෙක්…

Interview Part 2 - ආක්ෂගෙයි මගෙයි අදහස් ගැලපෙන්නෙ නෑ

පෙම්වතිය නිසා අම්මගෙන් ප්‍රසිද්ධියේ කුඩපාරක් කාපු කඩවසම් තරුණයෙක් තමයි අනූජ් රණසිංහ. අනූජ් එක්ක කරපු සාකච්ඡාවේ පළවෙනි කොටසේ මේ කුඩ පාර ගැන විස්තරාත්මකව කියපු විදිහ මතක ඇතිනෙ. මේ තියෙන්නේ ඒ සාකච්ඡාවේ දෙවනි කොටස. 1. වැඩිම කාලයක් තිබුන ප්‍රේම සම්බන්ධය කොච්චර කල් තිබුනද? අවුරුදු 9 ක් 2.…

විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් තහනම් කියලා නීතියක් ගෙනාවොත් හොඳයි

1. සම්පූර්ණ නම සහ පාසල ? අනූජ් එරන්ද රණසිංහ , පාසල තමයි පානදුර ශ්‍රී සුමංගල සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාල 2. වයස ? 28 3. ඉහළම අධ්‍යාපන සුදුසුකම ? මම පරිගණක මෘදුකාංග නිර්මාණය පිළිබඳ උපාධිධාරියෙක් 4. පිරිමියෙක් විවාහ වීමට සුදුසු වයස? 30 - 35 ත්…

ලෝකෙ ඉන්න සරාගිම කෙල්ල තමයි කාජල්

2010 අවුරුද්දේ Mr. Sri Lanka කිරුළ හිමිකරගත්ත කඩවසම් තරුණයා තමයි අනූජ් රණසිංහ. මේ කඩවසම් තරුණයාගෙන් අපි ඇහුවා ඔහුට අනුව ලෝකෙ ඉන්න සරාගිම ඒකියන්නෙ sexyම කෙල්ල කවුද කියලා. ඒකට අනූජ් දීපු උත්තරේ තමයි කාජල්. අනූජ් කියන විදිහට කාජල්ගේ සරාගිත්වයට ගහන්න පුළුවන් සරාගීත්වයක් තියන කෙල්ලෙක් මේ ලෝකෙ…

වැස්සේ තෙමීගෙන ගත්ත Photos ටික

තරුණියන්ගේ හදවතේ ගැස්ම වැඩි කරවනසුලු සුපිරි කඩවසම් බවක් තියන තරුණයෙක් තමයි අනූජ්. මේ කඩවසම් හාදයාගේ කඩවසම් ඡායාරූප එකතුවක් අපිට ලැබුණා. වෙනස් තේමාවකට අනුව ඡායාරූපගත කරපු මේ ඡයාරූපවල අමුතුම කලාත්මක බවක් තියනවා. ඒ කලාත්මක බව මොන වගේද කියලා ඔබේ ඇස් දෙකෙන්ම බලාගන්නකො. Read More

අනූජ් සහ හාල්මැස්සෝ

පිලිපීනයේ තිබුණ Mister Pancontinental තරඟයට සහභාගී වෙලා ලංකාවට කීර්තියක් අත්කරදීපු අනූජ් රණසිංහ, පිලිපීනයේ ගත කරපු කාලය ගැන අපිත් එක්ක කතා කළා. පිලිපීනයේ කෑමවලට ඕනාවටත් වඩා පැනි දානවලු. කෑම වල මිරිස් පොඩ්ඩක්වත් නෑලු. ඉතිං මේ ගැන කලින්ම දැනගත්ත අනූජ් ස්ථානෝචිත මොකක්දෝ එක පාවිච්චි කරලා අම්මට කියලා…

කඩවසම් බවින් අනූන අනූජ්ට අද්විතීය ජයග්‍රහණයක්

2015 Mister Pancontinental තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණ අනූජ් එහි තුන්වන ස්ථානය දිනාගෙන තිබෙනවා. ඒ වගේම Best National Costume සහ Best Talent යන අංශවල ප්‍රථම ස්ථානය දිනාගැනීමටත් අනූජ්ට හැකියාව ලැබුණා. මේ සියලු ජයග්‍රහණ ලංකාව වෙනුවෙන් හිමිකරගත්ත අනූජ්ට Starfriends අපේ උණුසුම් සුබ පැතුම්. Read…

තමන්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ කඩවසම් බවක් ඇති බව අනූජ් ඔප්පු කරයි

මේ දවස්වල පැවැත්වෙන Mister Pancontinental 2015 තරඟය නියෝජනය කරන ශ්‍රී ලාංකික කඩවසම් තරුණයා තමයි අනූජ්. මේ තරඟයේදී Swimwear & Resort Wear තරඟ අංශයේ අවසාන 5 දෙනා අතරට තේරී පත්වෙන්න අනූජ්ට අවස්ථාව ලැබුණා. මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ ලබාගත්ත ඡායාරූප. Read More

අනූජ්ගෙ ගෙදරට කේන්දර කොපි එවපු කෙල්ල කවුද?

ඕනම කෙනෙක්ගේ හිත ගැස්සෙන විදිහෙ කඩවසම් පෙනුමක් තියන අනුජ් වගේ කෙනෙක් විවාහ කරගන්න ගොඩක් කෙල්ලො මඟබලාගෙන ඉන්නවා. මේ නිසා අනුජ්ට ප්‍රේමාරාධනා වලින් නම් කිසිම අඩුවක් නෑ. මේ ළඟදි දවසක එක ගෑණු ළමයෙක් අනූජ්ගෙ ගෙදරට තමන්ගේ කේන්දර කොපියකුත් එවලා තියනවා. ඉතිං හිතාගන්න පුළුවන්නෙ අනූජ්ගේ කඩවසම් පෙනුමට…

සතියට තුන් පාරක් Gym යනවා

ලංකාවේ ඉන්න කඩවසම්ම තරුණයන්ගේ නම් list එකක් හැදුවොත් ඒ නම් list එකේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි අනූජ්. තමන්ගේ කඩවසම් බව ආරක්ෂා කරගන්න සතියට තුන්පාරක් Gym යන මේ කඩවසම් තරුණයා ලංකාව නියෝජනය කරමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන තරඟයකටත් සහභාගී වෙන්න නියමිතයි. කඩවසම් තරුණයන් තොරන මේ තරඟය…

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අනූජ්

නොවැම්බර් 15 සිට 30 දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වීමට නියමිත 2015 Mister Pancontinental තරගයට අපේ රට නියෝජනය කරමින් සහභාගී වෙන්නේ කඩවසම් මෝස්තර නිරූපන ශිල්පියෙක් වන අනූජ් . ලෝකයේ විවිධ රටවල්වල කීර්ති නාමය ඉහළට එසවීම, රට රටවල සංස්කෘතිය විදිහා දැක්විම සහ ඒ ඒ රටල්වලට සංචාරක ආකර්ෂණය…

Starfriends කෝඩුකාරයා - අනූජ්

තරු පිරුණු Starfriends පවුලට තව තවත් අලුත් තරු හැමතිස්සෙම එකතු වෙනවා. අපේ මේ පවුලට අලුතෙන්ම එකතු වුණ කෝඩුකාර තරුව තමයි අනූජ් රණසිංහ. මේ තරුවේ අලුත්ම විස්තර දැනගන්න නම් ඔබේ ජංගම දුරකථනයෙන් ANUJ යනුවෙන් type කර 2468 ට SMS කරන්න. තව කියවන්න

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number