Movie Review

Adaraneeya Kathawak

    Rating

  • Story :

  • ACTING :

  • DIRECTING :

  • Music :

Total Score

  • Director :

    Priyantha Colombage

  • Actors :

    Hemal Ranasinghe, Aruni Rajapaksha, Udari Warnakulasooriya, Bimal Jayakodi

  • Producer :

    Creative Force productions

  • Mini Description :

    කාලෙකට පස්සෙ සිංහල සිනමාව වර්ණවත් කරපු ආදරණීය සිනමා සිත්තමක් තමයි ආදරණීය කතාවක් චිත්‍රපටය. සරලව කියනවා නම් බොරු කෑලි නැති සිරා ෆිල්ම් එකක්. සංකීර්ණ විදිහකට කියනවා නම් ජනප්‍රිය සංස්කෘතියේ වින්දනීය සීමාවන් අභිබවා ගොස් වාණිජ සිනමාවේ පරිසාධන මට්මෙන් ඔබ්බට ගිය නෙතට රහක් දැනෙන සිනමාවේ සෑම ඉසව්වක්ම නිවැරදිව ස්පර්ෂ කරපු බයිස්කෝප් එකක්. සිනමා රසිකයින්ට බලන්න බැරි තරම් සංකීර්ණ වෙච්ච සම්භාව්‍ය සිනමා රීතීන් අමතක කරලා, මිනිසුන්ගේ හිතේ සංවේදී තැන් සහ රසයන් අවුස්සන්න පුළුවන් ආදරණීය සහ හැඟීම්බර කරුණු ගොඩක් මේ සිනමා සිත්තම පුරාවටම තියනවා.

New Movies