Movie Review

Paththini

    Rating

  • Story :

  • ACTING :

  • DIRECTING :

  • Music :

Total Score

  • Director :

    Sunil Ariyarathna

  • Actors :

    Pooja Umashankar, Uddika Premarathna, Aruni Rajapaksha, Vinu Siriwardhana

  • Producer :

    Sumathi Films

  • Mini Description :

    ඵෙතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපට රැල්ලක් බිහිවී ඇති මෙම වකවානුව තුළ එකී රැල්ල තුළම සිටිමින්, තමන්ගේ කතා පුවතේ අනන්‍යතාව සිනමා රසිකයින් අතරට ගෙන යාම ඉතාමත් අපහසු කරුණක්. නමුත් පුරාතන කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වුන පත්තිනි චිත්‍රපටය, රසිකයන්ගේ අවධානය පැහැරගන්නා, පවුලේ සැමට නැරඹිය හැකි අපූරු නිර්මාණාත්මක චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

New Movies