Daily News
Trending

හෙමාල්ටයි දිනක්ශිටයි ඉරිසියා කරන ශලනි..




වසරේ ජනප්‍රියම නිලිය ලෙස සම්මාන දිනාගත්ත ශලනි මේ දින වල හරිම ප්‍රසිද්දයි.ඒ වගේම ඇගේ දෙවන ගීතයත් මාධ්‍යට මුදා හැරීමත් සමඟ ඇයට ලැබුන ප්‍රතිචාර තවත් වැඩි උනා.

මේ කියන්න යන්නෙ ශලනි කරපු පොඩි විහිලුවක් ගැන.මීට දින කිහිපයකට කලින් දිනක්ශි ප්‍රියසාද් හේමාල් රනසිංහ එක්ක එකට ඉන්න ඡායාරූපයක් දිනක්ශි ඇගේ ඉන්ස්ට්‍රග්‍රැම් ගිනුමට එකතු කරලා තිබුනා.බොහෝ දෙනෙක් මේ ඡායාරූපයට කැමැත්ත ප්‍රකාශ කරලා තිබුනෙ.හැබැයි මේ අතරේ එක කමෙන්ට් එකක් තිබුනා ඊට වෙනස් විදියෙ.මේ කමෙන්ට් එකෙන් කියලා තිබුනෙ කැතැයි කියලා විතරයි.දන්නවද මෙහෙම කමෙන්ට් කරලා තිබුනෙ කවුද කියලා.හේමාල්ගෙත් ශලනිගෙත් හොදම යාලුවෙක් වෙන ශලනි තාරකා.

ඇය විහිලුවට තමයි මෙහෙම දාලා තිබුනෙ.හැබැයි මේ අයගෙ යාලුකම ගැන නොදන්න අය ශලනිට ගොඩක් දොස් කියලා තිබුනා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close