Daily News
Trending

හිටපු ජනාධිපති පුතාගෙ පුදුම විවාහ යෝජනාව…




මේ දිනවල ගොඩක් අය උත්සාහ කරන්නේ තමන්ගෙ පෙම්වතියට කොහොමද පුදුම වෙන විදියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන්නෙ කියලා. මේ දිනවල අපට දකින්න ලැබුනෙම එහෙම විවාහ යෝජනා තමයි. ඉතින් මෙහෙම ජනප්‍රිය තරු එක දිගට විවාහ යෝජනා කරද්දි අපට ආයෙත් අහන්න ලැබුනා වෙනස් විදියකට කරපු විවාහ යෝජනාවක් ගැන.

මේක කරලා තියෙන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාලම පුතා වෙන රෝහිත රාජපක්ෂ. රෝහිතගෙයි ටට්යානගෙයි ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නැහැ. ඉතින් රෝහිත ඇගේ පෙම්වතිය ටට්යානට විවාහ යෝජනාව ඉදිරිපත්කරලා තියෙන්නෙ හරි අමුතු විදියකට.

ලොව හතරවෙනියට උසම කන්ද වෙන අප්‍රිකාවෙ කිලිමන්ජෝර් කන්ද මුදුනෙදි තමයි රෝහිත ඇගෙ පෙම්වතියට වීවාහ යෝජනාව කරලා තියෙන්නෙ. මේ කන්දෙ උස මීටර 5895 ක් වෙනවලු. මේ අවස්ථාවට රෝහිතගේ අයියා නාමල් රාජපක්ෂත් සහභාගි වෙලා තිබුණා.

Tags
Show More
Close