Daily News
Trending

සරාගී ඇඳුම් ඇඳගෙන ස්කූටර් පදින සඳනි…




Starfriends Sandani Fernandoකැරලි කැරලි ගැහිච්ච කොන්ඩෙකුයි හැඩම හැඩ ඇඟකුයි තියෙන ලස්සනම ලස්සන කෙල්ලක් සරාගී ඇඳුම් ඇඳගෙන ස්කූටියකින් යද්දි ඔයාලාට මුණගැහුනොත් පුදුම වෙන්න එපා.

ඒ අපේ රටේ මෑත කාලයකදි ජනප්‍රිය වුණ ඉතා සුන්දර රංඟන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපිකාවක්. සඳනි මේ විදියට සරාගී ඇඳුම් ඇඳගෙන ස්කූටියෙන් කොහෙද යන්නෙ.

ඉන්න… අපි මේ කියන්න යන්නෙ ඒ කතාව.

සඳනි ප්‍රනාන්දු කියන්නෙ දැනට ලංකාවේ සිටින ඉතාමත්ම ජනප්‍රිය නිරූපිකාවක්. ඉතිං සඳනිට Colonial Motors ගෙනෙන Vespa ඉතාලි ස්කූටරය සඳහා පෙනී සිටීමට ආරාධනා ලැබෙනවා. ඒ නිසා තමයි සඳනි මේ අමුතු ඇඳුම් ඇඳගෙන බයිසිකල් පදින්නෙ. කොහොම වුණත් මේ ඡායාරූප නිසා සඳනිගේ සුන්දරත්වය තව තවත් කැපී පෙනුනා කියලා තමයි බොහෝ දෙනා කියන්නෙ

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close