Daily News
Trending

සමනලීත් ඉන්ද්‍ර චාපාත් සංවත්සරය සමරයි….




පසුගිය තිස් වෙනිදාට සමනලී ෆොන්සේකත් ඉන්ද්‍රචාප ලියනගෙත් විවාහ ජිවිතයට වසර දෙකක් සම්පූර්ණ කලාලු. මේ දෙන්නා බොහොම ආදරෙන් මෙ ජිවිතය ගත කල බව තමයි සමනලී කියන්නෙ.

ඒ වගෙම මේ දෙන්නගේ වසර දෙකක විවාහ සංවත්සරය වෙනුවෙන් සමනලී හරිම ආදරණීය කවියක් ඇගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කරලා තිබුනා. කාලය මොන විදියට වෙනස් උනත් ඇයත් ඔහුත් විතරක් වෙනස් උනේ නෑ කියලා තමයි ඇය මේ කවියෙන් ලියලා තිබුනෙ.

කොහොම උනත් සමනලීගෙත් චාපගෙත් මෙ ආදර කතාවට තව ගොඩ දුරක් යන්න පුලුවන් වෙන්න කියලා අපිත් සුභ පතනවා.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close