Daily News
Trending

සංගීත්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නයි.

Sangeeth Satharasinghe




Sangeeth Satharasinghe Exclusive from Starfriends.lk

සංගීත් සතරසිංහ (Sangeeth Satharasinghe ) කියන්නේ වර්තමාන රංඟන ශිල්පීන් අතර සිටින කඩවසම් නළුවෙක්. සමහරු නම් කියන්නේ සංගීත් රන්වීර් සිං වගේ කියලා. ඒකට හේතුව සංගීත් රැවුල කපලා තියෙන ස්ටයිල් එක වෙන්න ඕනේ.

මේ දවස්වල සංගීත් රජාට ඇඳලානේ ඉන්නේ. කොහොම වුණත් සංගීත් සතරසිංහ (Sangeeth Satharasinghe ) කියන නවක රංඟන ශිල්පියාට තව යන්න පුළුවන් ලොකු දුරක් තියෙනවා. පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නයක් නිසා කාලයක් සංගීත් ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියානේ. මේ නිසා ඔහුගේ ගමන යම් තරමකට පසුබෑමට ලක් වුණා. විවාහ ජීවිතයේ සිදු වූ දෙදරා යෑම තමයි මේකට හේතු වුණේ.

සංගීත් උදාරි කෞශල්‍යා (Udari Kaushalya) සමඟ විවාහ වෙලා සිටියා කියලා ඔයාලා හැමෝම දන්නවානේ. නොගැලපීම් එක්ක ඉස්සරහට යනවාට වඩා වෙන්වන එක තමයි වඩාත්ම සුදුසු වන්නේ. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවල සිදු වූ ඒ වෙනස සම්බන්ධයෙන් අපිට මොනවත්ම කියන්න බැහැ.

දැන් තනිකඩ ජීවිතයක් ගතකරන සංගීත් (Sangeeth Satharasinghe ) ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට පෙම්වතියන් දෙදෙනකුගේ ඡායාරූපයක් එකතු කරලා තිබුණා. දන්නවාද ඒ කවුද කියලා? නවීන පන්නයේ මෝටර් රථ දෙකක් තමයි ඔහු තමන්ගේ පෙම්වතියන් ලෙස හඳුන්වා දුන්නේ. ඒ මෝටර් රථ දෙකෙහිම අංක තහඩුව ලෙස SANGEETH කියලා සටහන් කළ තහඩුවක් දක්නට ලැබීමත් විශේෂත්වයක්.

Sangeeth Satharasinghe Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close