Daily News
Trending

වොල්ගගෙන් විවාහයට උපදෙසක්….




වොල්ගා කල්පනි කියන්නෙ අහිංසකම රංගන ශිල්පිනියක් කිවොත් හරි.ඇය ඇගේ පාඩුවෙ පැත්තකට වෙලා කිසිකෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගන්නෙ නැතිව බොහොම සුහදව ක්ෂේත්‍රයේ අය සමග වැඩකරනවා කියලා තමයි බොහෝදෙනෙක් කියන්නෙ. වොල්ගා විවාහ උනේ මේ ක්ෂේත්‍රයේම ඉන්න ජනප්‍රිය නලුවෙක් උන හර්ශන සමග.පසුගියදා ඇය ඇගේත් හර්ෂනගේත් පවුල් ජිවිතය ගැන කතා කරලා තිබුනා. ඇය කොයිම වෙලාවකවත් රංගනයත් තමන්ගෙ පවුල් ජිවිතෙත් පටලවගන්නෙ නැතිලු.ඇය කියන්නෙ මේ දෙක පටලවගත්තම තමයිලු ගොඩක් පවුල් වල ප්‍රශ්න ඇතිවෙන්නෙ.ඒ වගෙම් වොල්ගා කියන්නෙ ඈය කැමති නැහැලු බොරු සෝබන ජීවිතයක් ගතකරන්න.තමන්ට තියෙන විදියට බොහොම් සරල ජිවිතයක්ගත කරන්න තමයිලු ඇය කැමති. දෙන්නා අතරෙ තියෙන විශ්වාසෙ රැකගෙන ඉන්නවනම් කිසිම ප්‍රශනයක් ඇතිවෙන්නෙ නැහැ කියලා තමයි වොල්ගා කියන්නෙ.ඈ මේ කියන කතාවෙත් ඇත්තක් නැත්තෙ නැහැ.බොහො ජනප්‍රිය අය ඒ ගැන වැඩිපුර හිතන්න ගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ.වොල්ගගෙ මෙ සතුට හැමදාම ඒ විදියටම තියෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා ඉතින්.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close