Daily News
Trending

වින්ඩි සනුක ආදරය ගැන රූකා කතා කරයි…




රූකාන්ත කියන්නේ ලංකාවේ සංගීත ක්ශේත්‍රයේ හැරවුම් ලක්ෂයක් කියලා විවාදයක් නැහැ. ඔහු අලුත් පරපුරට හදුන්වා දුන්න සංගීත ශෛලිය අදටත් නව පරපුර ඉදිරියට අරගෙන යනවා.

අවුරුදු දහතුනක් පුරාවට විදේශ ගත වෙලා හිටපු රූකාන්ත චන්ද්‍රලේකා පසු ගියදා ලංකාවට ආවා. ඔහු කියන විදියටනම් ආයෙත් කාලයකට ලංකාවෙන් යන්න අදහසක් නැහැලු. මේ දිනවල අලුත් වැඩ කිහිපයක් කරන්න රූකාන්ත සූදානම් වෙනවා කියලා තමයි ආරංචී. ඒ වගේම හරිම ඉක්මනට ලංකාවට එන්න ඕන කියලා බල කරලා තියෙන්නේ රූකාන්තගේ බාල දුව වින්ඩිලු.

ආරංචි වෙන හැටියට නව පරපුරේ ගායක සනුක වික්‍රමසිංහත් වින්ඩිත් අතර ප්‍රේම සම්බන්දයක් තියෙනවා. මේ ගැන රූකාන්තගේ අදහස ගැන ඇහුවම ඔහු කියලා තිබුනේ, ඔහු ආදරයට අකුල් හෙලන චරිතයක් නෙමෙයි කියලා. හැබැයි පුද්ගලයා අනුව ඒක වෙනස් වෙන්න පුලුවන්. ඒත් වර්තමාන සම්බන්දෙට ඔහු අකමැති නෑ කියලා තමයි කියලා තිබුනේ. ඒ වගේම ඉදිරියේදී සනුකත් එක්ක එකතු වෙලා රූකාන්ත අලුත් වැඩක් කරන්නත් හිතන් ඉන්නවලු.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close