GossipsHollywood & Bollywood
Trending

රන්වීර්ට පිස්සු වැටුනු උමතු රසිකයින් කල දේ..




රන්වීර් සිං කියන්නෙ මෙ දිනවල ඉන්දියාවෙ වැඩිම ඉල්ලුමක් තියෙන නලුවෙක් කිවොත් හරි.බජරාඕ මස්තානි,රාම් ලීලා,පද්මාවත් වැනි සීනමා පට හරහා රන්වීර්ට ලැබුන වටිනාකම් ඉතාම ඉහලයි. රන්වීර්ගෙ සාම්න්ය පෙනුමට එහා ගිය අතිශය දක්ශ රංගන හැකියාවක් මොහුට හිමියි කියලා තමයි ඉන්දියානු මාද්යය වාර්තා කරන්නෙ.සාමන්ය ජීවිතේදී බොහොම විහිලුකාර සැහැල්ලු පුද්ගලයෙක් විදියට හැසිරෙන රන්වීර් මේ වෙනකොට රසිකයො බොහෝමයක් ඉන්නවා. සෙල්ලක්කාර රන්වීර්ට රසිකයො කොයිතරම් ආදරෙද කිව්වොත් පසුගියදා රන්වීරගෙ රුව ඇදපු ටීශර්ට් කලිසම් වලින් සැරසිලා රන්වීර් බලන්න ඇවිත් තිබුනා.මෙහිදි මාද්ය අවදානය වැඩිපුර ලැබුනෙ රන්වීර්ගෙ මුහුන සටහන් උන කොට කලිසම් දිහාට කියලා තමයි කියන්නෙ.

Tags
Show More
Close