Daily News
Trending

රජිතගේ කලිසමේ ගඳට පන්ති කාමරය නොසන්සුන්.




රජිත හිරාන් ගැන අපූරු කතාවක් මේ කියන්න හදන්නෙ. දන්නවනෙ ඉතිං ඒ කතාව හොඳ එකක් නම් වෙන්න බැරි බව දවසක් මහ වැස්ස. මොනව වුණත් ඉගෙනගන්න වැඩ වලට මුල්තැන දෙන්න ඕනෙ නිසා රජිත තෙමීගෙනම පන්තියට යනවා. මෙහෙම කිව්වට ඉගෙන ගන්න තියෙන වුවමනාවට මහ වැස්සෙ ක්ලාස් ගියාද කියලා දන්නෙත් එයාම තමයි. ඉතිං ඔන්න රජිත ක්ලාස් එකට ගියා විතරයි පන්ති කාමරය මාර නොසන්සුන් ලු. ක්ලාස් එකේ සර් පවා මූණ හකුලගෙන වටපිට බැලුවාලු. ටික වෙලාවක් යද්දිම රජිතට වැඩේ තේරෙන්න ගන්නවා. මොකද එයාටත් එයාගෙ නහය තියාගෙන ඉන්න බැරිව යනවා. රජිත ඇඳගෙන හිටපු ඩෙනිම වැස්සට තෙමුණාම තමයි මේ දරාගන්න බැරි සුවඳ පැතිරෙන්න පටන් අරගෙන තියෙන්නෙ. අන්තිමට ඉතිං මීයෙක් කුණුවුණා වගේ සුගන්ධයක් පැතිරෙද්දි රජිත ක්ලාස් එකෙන් නැගිටලා යනවා. ඒ දවස්වල රජිතට ඩෙනිම් 1යි තිබිලා තියෙන්නෙ. කව් බෝයි කෙනෙක් වගේලු හිටියෙ. ඒකටත් එක්ක දැන් නම් රජිතගෙ ආර්ථිකය හතර ගුණයකින් වැඩි වෙලාලු. මොකද දැන් රජිතට ඩෙනිම් 4ක් තියෙනවාලුනෙ

Tags
Show More
Close