Daily News
Trending

යුරේනිගෙ පණ වගේ ආදරේ..




තවම පෙම්වතෙක් නැහැ කියලා කිව්වට යුරේනි පණ වගේ ආදරය කරන කෙනෙක් ඉන්නවා. කිසිම කෙනෙක්ට අල්ලන්නවත් දෙන්න කැමති නැති පණ වගේ ආදරයක් යුරේනිටත් තියෙනවා.

යුරේනි හුඟක්ම ආදරය කරන්නේ ඇයව ජනප්‍රිය නිළියක් ලෙස ඔසොවා තැබූ මේ ඉන්ඩ්‍රස්ට්‍රියට. මේ ඉන්ඩ්‍රස්ට්‍රි එකම තමයි යුරේනිට ඇය ජීවිතයේ වඩාත්ම ආදරය කරන අලුත් අමුත්තව හොයා දෙන්නෙත්.

දන්නවද? යුරේනි ඉන්ඩ්‍රස්ට්‍රියට වගේම ඒ ආදරණීය අමුත්තාටත් පණවගේ ආදරෙයි. මේ කියන්නේ යුරේනි එයාගේ වියදමෙන් ගත්ත අති නවීන මෝටර් රථය ගැන. යුරේනි මේ මෝටර් රථයට කොයිතරම් ආදරෙයිද කියනවා නම් කාටවත් ඒක දෙන්නවත් ලෝබයි ලු.

Tags
Show More
Close