Daily News
Trending

යලිත් මව් පදවිය දී ඕෂධීගේ දෝතට ආපු කිරිකැටියා.




ඕෂධී හේවාමද්දුම කියන්නෙ අද දවසේ ප්‍රවීණ රංඟන ශිල්පිනියක්. තෝරා බේරාගෙන රංඟනයේ යෙදෙන ඇය මෙරට රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත්ත සුන්දර රංඟන ශිල්පිනියක් ද වනවා.ඕෂධී පහුගිය දිනවල වැඩිය පෙනෙන්න නොසිටියෙ ඇය මෙතෙක් දැරූ පදවිය උසස් වීමකට සූදානම් වෙන නිසානෙ. දැන් ඇය ඒ උසස්වීම ලැබුවා.දෙවන වතාවට ඕෂධීව උත්තරීතර මව් පදවියෙහි තබන්නේ කිරිකැටි දියණියක්. මීට කලින් ඕෂධී හුරතල් පුතු පැටියෙක්ගේ අම්මා කෙනෙක්නෙ.අම්මා වගේ ලස්සනම ලස්සන චූටි දූ ඉපදුන පුවත ඕෂධී එයාගෙ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමෙ ඡායාරූපයකුත් එක්කම පළකරලා තිබුණා. ඕෂධීලගේ කැදැල්ලට අලුතෙන් එකතුවුණ චූටි සුරංගනාවියට අපි අපේ ආදරණීය මෙන්ම උණුසුම් සුබපැතුම් එකතු කරනවා

Tags
Show More
Close