GossipsHollywood & Bollywood
Trending

මේගන් ඉන්නේ ලොකු අවුලකලු….




සමහරු කියන්නේ අපෝ මොක්ද්ද මේ ජිවිතේ බලන්නකෝ අර අයටනම් රජ සැප කියලා.හැබැයි සමහර වෙලාවට මේ රජ සැප හිතන තරම් සුන්දර නැහැ.මොකද මේ රජ සැප ලබන මිනිස්සු ඒ තරම් සතුටකින් නෙමෙයි ජිවත් වෙන්නේ කියලා මේ කතාව ඇහුවම තේරෙයි. මේගන් මාකල් කියන්නේ මේ වසරේ වැඩිම කතාබහට ලක් උන කෙනෙක් කිවොත් හරි.බොහෝම සාමාන්‍ය පවුලක ඉදලා රජ පවුලකට විවාහ උන ඈ ගැන ගොඩක් අය කතා කලා. මේ දිනවල එරට මාද්‍ය කියන්නේ මේගන් ඒ තරම් හිත සතුටින් නෙමෙයිලු ඉන්නේ.එකට හේතුව මේගන්ගේ තාත්තා වරින් වර ජනමාද්ය හරහා ඇයටත් රජ පවුලටත් දොස් කියන නිසාලු. මේගන්ගේ තාත්තා කියන්නේ මේගන් මේ රජ පවුලේ සිරිත් නිසා ආතතියෙන් ඉන්නව කියලලු .රජ නීති ඇගේ නිදහස සීමා කරලලු.ඒ වගේම ඔහු හැරි කුමාරයට කියුවලු මේගන් එක්ක ඇවිත් ඇමරිකාවේ පදිංචි වෙන්න කියලා.මෙන්න මේ හේතු නිසා මේගන් ඇත්තටම ආතතියෙන් ඉන්නවා කියලා තමයි රජමාලිගයෙන් නම් කියන්නේ. පේනව නේද දැන් රජ සැප ලැබුනත් නිවනක් ඇත්තටම නැහැ කියලා.

Tags
Show More
Close