Daily News
Trending

මාලිංගට සචින්ගෙන් ලැබුණු අපූරූ සුභපැතුම.




ලසිත් මාලිංග කියන්නේ කවුද කියලා ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න විශිෂ්ට පන්දු යවන්නෙක්. පසුගිය 28 වෙනිදා මාලිංග තමන්ගේ උපන්දිනය සැමරුවා. මේ අතරේ ඔහුට ලැබුණ සුභ පැතුම් අතරේ විශේෂ සුභ පැතුමකුත් තිබුනා.

මෙ අපූරු සුභ පැතුම එකතු කරලා තිබුණේ ලෝකයක් දන්න සුපිරි ක්‍රීඩක ඒ වගේම වැඩිම ලකුණු ලාභියෙක් වෙන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කා. ඔහු සුභ පතලා තිබුණේ මෙහෙමයි. මම හැම වෙලෙම කියන්නේ ඔහුගේ කොණ්ඩය දිහා බලන්න එපා බෝලය දෙස විතරක් බලන්න කියලා. සුභ පැතුම් මිත්‍රයා ලෙසය. මේක හරිම ආදරණීය සුභ පැතුමක් කියලා තමයි කියන්නේ.

කොහොමත් කාලයක් අපේ ක්‍රිකට් කණ්ඩායමට වෙන කණ්ඩායම් බය වෙලා හිටියේ මාලිංගගේ අපූරු කොණ්ඩ විලාසිතාව නිසා කියලා තමයි කියන්නේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close