Daily News
Trending

මම පියා අහිමි පවුලක ලොකු දුව – සමනලී ෆොන්සේකා…




සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ තිරගත වීම ආරම්භ කළා. ලොස්ඇංජලීස් සිනමා සම්මාන උළලේදී සම්මානනීය වූ දැවෙන විහඟුන් ලංකාවේ තිරගත වන්නෙ පවුලේ සැමට එකට නැරඹිය හැකි සිනමා වෘත්තාන්තයක් ලෙසින්.

දැවෙන විහඟුන් සිනමා පටයෙන් කියවෙන්නෙ 88-89 භීෂණ සමය ගැන. අවනීතිය රජ කරපු යුගයක තාත්තා අහිමි පවුලක ලොකු දුව ලෙස තමයි සමනලී ඊට සම්බන්ධ වන්නෙ. සමනලීගේ මව ලෙස රඟපෑ අනෝමා ජිනාදරී හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර සම්මානයට බඳුන් වෙනවා.

සමනලී මෑතකදී වෙනස් තේමාවන් සහිත සිනමා නිර්මාණ කිහිපයකදීම අපට මුණගැහෙනවා. බහුචිතවාදියා, ඇවිලෙන සුළුයි වැනි නිර්මාණ බොහෝ කතාබහට නැඟුනා.

Tags
Show More
Close