Daily News
Trending

පේෂලට අහුවුණොත් අතපය කපනවලු…




පේෂල මනෝජ් ඉතාම දැඩි තීරණයක හිඳිමින් මෙහෙම කියන්නෙ හොරකම් කරන අය සම්බන්ධයෙන් ඔහු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව.

හොරකම් කරපු කෙනෙක් පේෂලගේ අතට අහු වුණොත් FCID, උසාවි, පොලීසි වගේ ක්‍රියාමාර්ගවලට නොගිහින් කෙලින්ම අතපය කපලා දානවලු.

ඒ විතරක් නෙමෙයි කරන්න බැරි වැඩ කියන හැමෝවම එයාලා දරන ධුරයන්ගෙන් ඉවත් කරන්නත් ඔහු කටයුතු කරනවාලු.

බල්ලගේ වැඩේ බූරුවා කරන ජාතියේ කෙනෙක් හිටියොත් එයාටත් ගෙදර යන්න සිදුවන බව පේෂල කියනවා.

හැබැයි මේ සේරම වෙන්න නම් පේෂල අපේ රටේ ජනාධිපති වෙන්න ඕනෙ. එදාට තමයි ඔහු මේ ක්‍රියාමාර්ග ගන්න නියමිතව තියෙන්නෙ.

 

Tags
Show More
Close