Daily News
පෙන්නන්න දෙයක් නැති අය මට ඉරිසියා කරනවා. බලන්න නයනී ඒකෙත් හැටි. – පියුමි හංසමාලි Hot Photos

පියුමි හංසමාලි ජීවත් වෙන්නේ, මයි කාර් මයි පැට්රෝල් තියරියටනේ. ඒ නිසා පියුමි කාටවත් බය නෑ. අරයා මෙයා මොනවා කියාවිද? වගේ දේවල් පියුමිට අදාලම නෑ.
එක එක විදිය ඇඳුම් ඇඳලා හොට් පික්චර්ස් අප්ලෝඩ් කරන එක පියුමිගේ විනෝදාංශයක්.
ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට එහෙම අප්ලෝඩ් කරපු පින්තූරයක් යටින් පියුමි මාර කතාවක් ලියනවා.
පින්තූරයේ ඇය ඇඳගෙන ඉන්නෙ රතු පැහැති tube top එකක්. හැබැයි ඉතින් බැලූ බැල්මට ඒක වෙන වෙන විදියටත් අර්ථ ගැන්වෙන විලාසිතාවක්. පියුමි ඒ ගැන මෙන්න මෙහෙම ලියනවා
” මේක bra එකක් නෙමෙයි. Tube top එකක්. බ්රා එකක් ඇඳලා පොටෝස් දාන්න තරම් අමාරුවක් නෑ. මගේ ජීවිතේ මට ඕන දේ කරනවා. මට ඕනේ ඇඳුමක් අඳිනවා. කාටවත් කවදාවත් ඒක නවත්වන්න බෑ. ගැහැනුන්ට ඔක්කොම වල් වැඩ කරන්න පුළුවන්. පොඩ්ඩක් ඇඟ පේන එකක් අඳින්න බෑ. රෙද්ද තමයි. ඇඟ පේන එකක් ඇන්දාම ඒකි බඩුවක් කියන ජරාම ජාතිය අපේ අය. අද කාලේ මිනිස්සු මනින්නේ dress එකෙන්. අනේ දෙවියනේ ඇඳුමින් පැළඳුමෙන් මිනිස්සු මනින්න එපා. මනුස්සකමින් මිනිස්සු මනින්න. එතකොට මේ ලෝකෙ තව ලස්සන වෙයි. මෙහෙමයිනේ, සමහර අයට ඔහොම ඇඳලා පෙන්නන්න දෙයක් නැතිවෙනකොට මට ජෙලස්. මම මොනවා කරන්නද? බලන්න නයනී ඒකෙත් හැටි ”
පියුමිගේ විලාසිතා කොහොමත් සමාජයේ කතාබහට ලක් වෙනවා. මේකත් එවැනි විලාසිතාවක් බව කියන්න ඕනේ.