GossipsHollywood & Bollywood
Trending

පුදුම වෙන්න ගන්න ඉන්න ප්‍රියංකාගේ මගුල….




මේ  දිනවල බොලිවුඩයේ ප්‍රියංකා ගැන තැන තැන කතා වෙන්නනේ ඇගේ පෙම්වතා ඇමරිකානු ගායක නික් උන නිසා.මොකද මේ දෙන්නා අතර බොහෝ නොගැලපීම් තියෙනවා කියලා තමයි සමහරු කියන්නේ.ඒ වගේම ප්‍රියංකාගේ අම්මත් මෙකට ලොකු කැමැත්තක් නැහැ. හැබැයි මේ දෙන්නගේ විවාහය ගැන ඉන්දියානු මාද්ය තොරතුරු රැසක් වාර්තා කරලා තියෙනවා.මෙ දෙන්නා දැනටත් විවාහ ගිවිසගෙන කියලා තමයි ආරංචි.  ප්‍රියංකාගේ 36 වෙනි උපන්දිනයෙදි තමයි මේ ගිවිසගැනිම වෙලා කියන්නේ.ඒ වගෙම නික්ගේ 26 වෙනි උපන්දිනේ දවසේ තමයිලු  මේ දෙන්නා විවාහ වෙන්න ඉන්නේ. ප්‍රියංකා මේ විවාහෙ ආකාර හයකට ගන්න හිතන් ඉන්නවලු.ඇගේ ලෙහෙන්ගා ඇදුම විශාල මුදලකට නිර්මානය කරන්න දීලලු තියෙන්නේ.ඉන්දියාවෙ වගෙම නිව් යෝර්ක් නුවරත් විවාහය ගන්නවලු.සමහරු කියන්නෙ නික් ඉන්දියානු විවාහ ඇදුමෙන් දැක ගන්න ආසාවෙන් ඉන්නවා කියලා. කොහොම උනත් වෙනස් විදියකට කරන්න ඉන්න  ප්‍රියංකාගේ මගුල ගැන ගොඩදෙනෙක් අවදානෙන්ලු ඉන්නෙ.

Show More
Close