Daily News
Trending

පුජා – අයිරාංගනි අලුත් වැඩක්.




අයිරාංගනී සේරසිංහ කියන්නේ අපේ රටේ ප්‍රවීන රංගන ශිල්පිනියක්.හැකියාවන් අතින් ඇය විශිෂ්ට රංගන ශිල්පිනියක්.මේ කියන්න යන්නෙ ඇයත් සමග තරුන රංගන ශිල්පිනියක් සිදු කල අපූරු දෙයක් ගැන. පූජා උමාශංකර් කියන්නෙ ඉන්දීයානු නිලියක්.සමහරු කියනව ඇයගෙ සම්බවය ලංකාවටත් සම්බන්දයි කියල.ඒ කොහොම උනත් පුජා ලංකාවෙ චිත්‍රපට කිහිපයකට සම්බන්ද වීමත් සමගම ඉන්දියාවට වඩා රසික ආදරයක් පුජාට ලංකාවෙන් ලැබුන.පුජා ගැන ගොඩ දෙනෙක් කතා කරන්නෙ බොහොම නිහතමානි වැඩිහිටි පිරිසට බොහොම ආදරෙන් ගෞරවයෙන් සලකන නිලියක් විදියට.පසුගියදා පුජා අයිරාංගනි සේරසිංහ සමග අපූරූ ජායාරූප පෙලකට පෙනි ඉදලා තිබුනා.මේ දෙන්නගෙ තිබුන ආදරනීය බව නිසා ගොඩ දෙනෙක් මේ ජායාරුප ගැන කතා කරන්න පටන් ගෙන තිබුනා වගේම අන්තර්ජාලය පුරාම මේ ජායාරූප හුවමාරු වෙන්න පටන් ගෙන මේවෙනකොට.Starfriends- Pooja Umashankar

Tags
Show More
Close