Daily News
Trending

පියුමිට දීපු සප්‍රයිස් එකයි පියුමි දීපු සප්‍රයිස් එකයි. – Hot Photos




පියුමි හංසමාලි ඉතින් කළොත් කරන්නේ රටම කතා කරන වැඩක්නේ. පසුගිය දවසක පියුමිගේ බර්ත්ඩේ එක තිබුණා. ඔහොම හිටියාට තවම පියුමිට වයස අවුරුදු 26යි. ඉතින් එදා මහ රෑ එක පාරටම පියුමිගේ නිදන කාමරයට යාළුවෝ ටික කඩාපාත් වුණා. පියුමි ඇඳගෙන හිටියේ තරමක් කෙටි නයිට් ගවුමක්. කොහොම හරි යාළුවෝ රෑ ජාමේ පියුමිව ස්ප්‍රේ කරලා කේක් කපන්න සැලැස්සුවා.

 

යාළුවන්ගෙන් තමන්ට ලැබුණ ස්ප්‍රයිස් එකට පෙරලා සප්‍රයිස් කරන්න ඕනේ කියලා හිතපු පියුමි යාළුවන්ටත් ග්‍රෑන් පාර්ටි එකක් සංවිධානය කළා. මේකට දයාන් විතාරණ, චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් සහභාගී වුණා.

පියුමිගේ විසි හය වැනි උපන්දිනය වෙනුවෙන් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් වෙතින් අපිත් සුභාශිංසන ගෙන එනවා.

හැපි බර්ත් ඩේ පියුමි.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close