Daily News
Trending

පියුමිගේ ජීවිතේ රජ්ජුරුවෝ..




හැම දුවෙක්ම කියන්නේ එයාගේ ලෝකේ ඉන්නේ එකම රජෙක් විතරයි, ඒ රජා තමයි ඇගේ තාත්තා කියලා. ඒකයි හැම දුවෙක්ම කුමාරිකාවක් වෙන්නේ. මේ කතාවේ අනිත් පැත්ත තමයි පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ම රැජිණක් වෙනවා කියලා කියන එක.

ගොඩක් අම්මලාගේ හීනේ තමයි පුතෙක් බිහිකරන එක. පියුමිටත් එහෙම හීනයක් තිබුණද දන්නේ නැහැ. හැබැයි පියුමිට ඉන්නේ දැන් පුතෙක්. පියුමි බොහෝම ආදරෙන් තමයි ඔහුව ඇතිදැඩි කරන්නේ. පසුගිය දවසක ඇය කියල තිබුණේ ඇගේ ජීවිතේ රජ්ජුරුවෝ ඇගේ පුතා කියලා. ඒ වගේම ඇගේ මුළු ලෝකෙම ඉන්නේ ඇගේ පුතා කියලා තමයි ඇය කියලා තිබුණේ.

පියුමි යන බොහෝමයක් තැන් වලට පියුමි පුතාවත් එක්කගෙන තමයි යන්නේ. ඇය කිසිම අඩුවක් කරන්නේ නැතුව පුතාව බලාගන්නවලු. ඒ වගේම අසරණ මිනිස්සුන්ට, සත්තුන්ට උදව් කරන්න පියුමි හැම වෙලාවෙම පුතාට උගන්වන්න අමතක කරන්නේ නැහැ.

Tags
Show More
Close