GossipsHollywood & Bollywood
Trending

ප්‍රීති ආයෙත් බොලිවුඩයට..




හුරුබුහුටි දගකාර පෙනුමක් තිබුන ප්‍රීති සින්ටා කියන්නේ කාලයක් ඉන්දියානු සිනමාවේ ඉහලම ජනප්‍රියතාවයක් හිමිකරගත්ත නිලියක්.හැබැයි හරිම කෙටි කාලයකින් ඇය සිනමාවෙන් ටිකක් ඈත් උනා. පසුගිය කාලය පුරාවටම සිනමාවෙන් ඈත්වෙලා ඉන්න ප්‍රීති තීරනය කලා.ඒ ඇයගේ සැමියා සමග නිදහසේ කාලය ගත් කරන්න ඕන නිසා.කොහොම උනත් ලොකු කාලයකට පස්සේ ඇය ආයෙත් බොලිවුඩයට ඊයේ පෙරේදා ආවා කියලා තමයි ආරංචි.ඒ අලුතින් ඇය බාරගත්ත සිනමා පටයේ  වැඩ වලට. ප්‍රීති සින්ටා ආයෙත් සිනමාවට සම්බන්ද උනා කියලා දැනගත්ත කරන් ජොහාර ඇයව ආදරයෙන් පිලිගන්න්වා කියලා ටුවිටර් පනිවිඩයකුත් තියලා තිබුනා කියල තමයි ආරංචි.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close