Daily News
Trending

පරණ තැනට බායි කියපු පියුමි…




පියුමි හංසමාලි කියන්නෙ සතියෙන් සතිය සමාජ මාද්‍ය මොන ආකාරයේ වු පුවතකින් හෝ කලබන කෙනෙක් කීවොත් හරි. හැබැයි වටේ පිටේ අය කොයිතරම් පියුමිට මඩ ගැහුවත් හිනා වුනත් ඈ ඇගේ ගමන ඉස්සරහටම යනවා. ඒ ගැන හිතහිත දුක් වෙවීනම් ඉන්නෙ නැහැ.

පුංචි පුතත් එක්ක ජීවත්වෙන පියුමි ජිවත් වුන පරණ ගෙදරින් අයින් වෙලා තියෙන්වා. අද ඇය අලුත්ම ගෙදරකට පදිංචියට ගිහින් තියෙනවා. ඉතින් සුබ මොහොතින් කිරි උතුරවලා තමයි පියුමි මේ ගෙදර පදිංචිවෙලා තියෙන්නෙ. මේ අලුත් ගෙදර කිරි උතුරවන වීඩ්යෝවක් සමාජමාද්‍යට බෙදා දීලා තමයි පියුමි මේ ආරංචිය කියලා තිබුනෙ.

Tags
Show More
Close