Daily News
Trending

දෙන්නා කැමතියි නම් අසම්මතයි කියලා එකක් නැහැ.




පූර්ණිකා පීරිස් කියන්නේ කලා පවුලක එක ඉත්තක්. චතුරිකා පීරිස් මේ පවුලේ අනිත් සහෝදරීනේ. දෙන්නම රංඟනයට දක්ෂයි. ඒ අතරින් පූර්ණිකා නිවේදනයටත් ඉතාම දක්ශයි. පූර්ණිකාගේ ජීවිතේ ප්‍රශ්න තිබුණ කාලයක් තුබුණා. ඒ හැම දෙයක්ම කාලයත් එක්ක විසඳුනා. හැමදාමත් තනිකඩව ඉන්න පූර්ණිකාගේ අදහසක් නැහැ. ලෝකේ අසම්මත ආදර කතා කියලා දෙයක් තියෙනවද කියන එක ගැටලුවක්. පූර්ණිකා නම් කියන්නේ එහෙම ඒවා නැහැ කියලා. දෙන්නා කැමතියි නම් සම්මත අසම්මත කියලා දෙයක් නැහැ. ඒ පූර්ණිකාගේ අදහස. පූර්ණිකාට චූටි පුතෙකුත් ඉන්නවා. ඉතිං අපේ ජීවිත කතා එකම විදියට ලියවෙන්නේ නැහැනේ. ඒවා එකම විදියට ගලාගෙන යන්නෙත් නැහැ. අපි මුහුණ දෙන සිදුවීම් අපේ ජීවිත ශක්තිමත්ව ගොඩනඟනවා. පූර්ණිකා කියන්නෙත් එහෙම කෙනෙක්. එයාව වට්ටන්න බැහැ. අපි ඇයගේ ඉදිරි ජීවිතයට සුබ පතනවා.ඒ වගේම අලුත් වැඩ එක්ක සහෘදයන් අතරට එන්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close