Daily News
Trending

දීපීකා ප්‍රියදර්ශනී අලුතින් පටන්ගත්ත ගමන….




නුබ කොතැන හිටියම මොකද නුබ ඉන්න බව මම දන්නවා… මේ ගීත පේලියට ඇලුම් නොකල කෙනෙක් නැති තරම්.ඒ වගෙම තමයි මේ ගීතය ගායනා කරන හඩටත් මිනිස්සු ඒ තරම්ම ආදරය කරනවා. ආදරනීය හදවත් ගීත වලින් සනසාපු දීපීකා ප්‍රියදර්ශනී පසුගියදා තමගේ හදවතේ අයිතිකාරයව තමන්ගේම කරගෙන තිබුනා.පසුගියදා ඇය වීවාහ ගිවිසගත්තේ අලුත් ජීවිතයක් පටන් ගන්න. දීපිකා විවාහ ගිවිසගත් සහකරු බැංකු නිලදාරියෙක්ලු.ඒ වගේම මෙ දෙන්නගෙ විවාහය අගොස්තු 15 පැවැත්වෙන්න සුදානම් කියලා තමයි ආරංචි.ඇගේ අලුත් ජීවිතයට ඔන්න අපිත් සුබ පතන්න අමතක කරන්නෙ නැහැ.

Tags
Show More
Close