Daily News
Trending

දිගටම මහන්සි වෙන්න සිදුවනවා… – රෂි ප්‍රභා සංදීපනී –




රෂි ප්‍රභා කියන්නෙ ජනප්‍රිය තලයට ආපු ආධුනික රංඟන ශිල්පිනියක්. මේ දවස්වල ඇය ටිකක් කාර්‍යබහුලයි. මොකද ටෙලිනාට්‍ය තුනක සහ මෙගා ස්ටාර්වල වැඩ එක්ක සම්බන්ධ වී සිටින නිසා.

රෂි ප්‍රභා කියන්නෙ මේ ගත කරන්නෙ එයාගේ තරුණ කාලේ නිසා මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා කියලා. මේ තරම් දුරක් ඇය ආවේ ඇගේ දක්ෂතාවෙන් ලු. මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් තව සෑහෙන මහන්සි වෙන්න සිදුවෙනවා කියලත් රෂි ප්‍රභා කියනවා. දක්ෂතා පෙන්වන්න කැපවුණේ නැත්නම් ඇයට ඉදිරිගමනක් නැති බව ඇය කියනවා.

මෙගා ස්ටාර් තරගාවලියේ අවසන් දස දෙනාගේ වටයට ආපු රෂී ප්‍රභා පහුගිය තරගයෙන් නම් පරාජය වෙනවා. ඒ තාරුකා වන්නිආරච්චිට සහ කාවිංගට. කොහොම වුණත් රෂී ප්‍රභාට තරග වටය විවෘතයි. ඒ නිසා ඉදිරියෙදි වෙනසක් වෙන්න ඉඩ තිබෙනවා. අපිත් ඇගේ ගමනට සුභ පතනවා.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close