Daily News
Trending

ටීනාගේ හොට් ඩාන්ස් එකක් මියුසික් වීඩියෝවකට. Hot Photos & Video




ටීනා ශනෙල් කිව්වම දැන් ඉතින් නොදන්න කෙනෙක් නැහැ. මොකද ටීනා කතාවටත් හරි දක්ෂයි. ඒ නිසා ටීනා කියන බොහෝ දේවල් ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙනවා.

මේ දවස්වල ටීනාගේ බඹරා කරකැවෙන්නේ වැල්ලේ. ටෙලි කලාව ඇතුලේ ජනප්‍රියත්වයක් දිනාගත් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපනය කරන්න ඇයට අවකාශ ලැබෙන්නෙත් මේ කාලෙනේ.

ටීනා අතගහන ඕනම දෙයක් සාර්ථක වෙන රහස නම් අපි දන්නේ නෑ. කොහොම වුණත් ටීනාගේ හොට් පෙනුමත් ඒකට හේතුවක් වෙන්න ඕනේ.

ටීනා මාධ්‍යයට ආවත් ඒ ප්‍රෝග්‍රැම් එක රේටින්ග්ස් වලින් එකට එනවා කියලා තමයි ආරංචි. මොකක්ද අනේ මේ තරම් ටීනාගේ තියෙන වෙනස?

ඒ ප්‍රශ්නෙට ඔන්න නියම උත්තරයක් යූටියුබ් එකේ තියෙනවා. ඒක තමයි අශාන් ප්‍රනාන්දුගේ සඳවතියේ කියන මියුසික් වීඩියෝව.

 

 

 

මේ මියුසික් වීඩියෝවට ටීනාගේ සරාගී නර්තනයක් එකතුවෙලා තියෙනවා. ඒ නිරූපණය සුපර් හොට් එකක් බව නම් කියන්නම ඕනේ. සදේශ් බණ්ඩාර තමයි වීඩියෝව ඩිරෙක්ට් කරන්නේ.

ටීනා එක්ක මේ සරාගී රංඟනය ඉදිරිපත් කරන්නේ හසින්ත මධුරංග. අශාන්ගේ ගීතයට මියුසික් වීඩියෝවෙන් අපූරු ආලෝකයක් එකතු වෙලා තියෙනවා. නිසල් ප්‍රනාන්දුගේ ගී පදවලටත් අලුත්ම අර්ථකතනයක් ලබා දෙන්න මියුසික් වීඩියෝව සමත් වෙලා තියෙනවා.

ඔයාලටත් ටීනාගේ හොට් ඩාන්ස් එකත් එක්ක අශාන්ගේ සඳවතියේ රසවිඳින්න දැන් වුණත් පුළුවන්.

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close