Daily News
Trending

ටීනට ඩිරෙක්ටස්ලා ඕන තරම් කතා කරනවලු …




නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට ආපු ටීනා ගැන දැන් බොහෝ දෙනෙක් දන්නවා. මොකද දැන් ටීනා නිරූපනයට වඩා මූලික තැනක දීලා තියෙන්නෙ රංගනයට. දේදුනු ආකාසේ සිනමා පටයත් එක්ක ඇයට දැන් සිනමාවට ලැබෙන අවස්තා වැඩිලු.

කොහොම වුනත් ඈ මේ දිනවල කාර්ය බහුල වෙලා ඉන්නේ ඇගේ අලුත්ම සිනමා පටයත් එක්ක. මේක හොල්මන් චිත්‍රපටයක්ලු. බොහොම වෙනස් අත්දෑකීම් තමයිලු ටීනට මේ සිනමාපටයෙන් ලැබුනෙ. ඒ සියලු කැපවිම දැක ගන්න වෙන්නෙ ඉතින් සිනමාපටය තිරගත වුනාම තමයි අපට.

ඉතින් ටීනා මොකද ටෙලිනාට්‍ය වල රගපාන්නෙ නැත්තෙ කියලා අහපු වෙලාවකට ඈ ඒකට දීල තිබුනා ටිකක් සැර පිලිතුරක්. අපෝ සෑහෙන ආරාධනා නඅම් ලැබෙනවා මට. ඒ වගේම ඕන තරම් ඩිරෙක්ටස්ලා මට කෝල් කරලා කතා කරලා තියෙනවා. ඒත් මම ඒවට කැමති නැහැ කියලා.  ඒ වගේම ටීනා කියලා තිබුණේ ටෙලිනාට්‍ය වලින් නිතර පේනකොට ටීනගේ අගේ නැතිවෙලා යන නිසා කොහොමත් ඒ ආරාධනා පිළිගන්නෙ නැහැ කියලා.

Tags
Show More
Close