GossipsHollywood & Bollywood
Trending

ටයිගර් රිතික් එකම තිරයක….




කාලයක් බොලිවුඩයේ සාරාගී පෞර්ශයක් සහිත ශරීරයකට නම් දැරුවේ රිතික් රෝශන්.පසුගිය වසරෙ සරාගිතම බොලිවුඩ් නලුවා උනෙත් රිතික් රෝශන්.හැබැයි රිතික්ගේ මේ තැනට අභියෝගයක් විදියට ජැකි ශෙරොෆ්ගේ පුත් ටයිගර් ශෙරොෆ් මේ වෙනකොට බොලිවුඩයට ඇවිත් ඉන්නව.මේ දෙන්නගේ පෙනුම,සටන්, නර්තනය බොහෝ දුරට සමානයි කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නෙ.මෙන්න මේ සරාගී නලුවො දෙන්නා එකම චිත්‍රපටයකට එකතු කරගන්න සිද්දාර්ත් අනන්ද් තීරනය කරලා තියෙන්ව.ඒ ඔහුගෙ අලුත් චිත්‍රපටයට.මේ චිත්‍රපටය සටන් ජවනිකා Starfrirnds-hrithik-roshan-work-tiger-shroff-together-film_83c1e0c8-08ce-11e8-8132-ce8c29606b52බොහෝමයකින් සම්න්විත වෙනවා කියලා තමයි ආරංචි.සිනමා ප්‍රේක්ෂකයන්ට මේක අලුත් අත්දෑකීමක් වෙයි කියලා තමයි ඉන්දියානු මාද්ය කියන්නෙ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close