Daily News
Trending

ජැක්සන්ගේ දරුවෝ තුන් දෙනාගේම විවාහ එකම දවසේ ?…




ජැක්සන් ඇන්තනි කියන්නෙ ලංකාවේ ඉන්නෙ විශිෂ්ඨම රංගන ශිල්පියෙක්. ජැක්සන් වගෙම වගෙම ඔහුගේ දරුවන් තුන් දෙනා වන මාධවී, අකිල, සජිත කියන්නෙත් ලංකාවම දන්න තරු තුනක්.

මාධවි පසුගිය දවසක ඇගේ ඉන්ස්ට්‍රග්‍රැම් ගිනුමේ අපූරු චායාරුපයක් පල කරලා තිබුනා. මේ ජයාරුපේ ඉන්නෙ මාධවිත් ඇගේ පෙම්වතත්, අකිලත් ඔහුගේ පෙම්වතියත් වගෙම සජිත සහ ඔහුගේ පෙම්වතිය. මේ ජයාරුපේ යටින් ඇය සදහන් කරලා තිබුනෙ වෙඩින් ප්ලෑනින් ඩේ කියලා.

ඉතින් මේ ජයාරුපේ නිසා ගොඩ දෙනෙක් හිතන්නෙම ජැක්සන් ඇන්තනිගේ දරුවන් තුන් දෙනාගෙම විවාහ එකම දවසක ගන්න මෙ අය සුදානම් වෙනවා කියලා. කොහොම උනත් මෙ කතාවේ ඇත්ත නැත්ත බලාගන්න අපිට ටිකක් ඉවසගෙන බලන් ඉන්න වෙනවා.

Show More
Close