Daily News
Trending

චුටි මැණිකේගේ කකුල් වෙව්ලන හේතුව…




ශලනිට ශලනි කියනවට වඩා ගොඩ දෙනෙක් ඇයව හදුනන්නේ චුටි මැනිකේ කියලා.ඇගේ සැබෑ නම කියනවට වඩා හැමෝටම ඇයව අදුනගන්න පුලුවන් වෙන්නේ චුටි මැනිකේ කිව්වම.ඉතින් මෙන්න මේ චුටි මැනිකෙට තියෙන හරි අපූරු ලෙඩක් ගැන තමයි මෙ කියන්න යන්නේ. සමහර වෙලාවට ශලනිගේ මුලු ඇගම හිරි වැටිලා පන නැති වෙලා කකුල් දෙක වෙව්ලනවලු.හැබැයි ඉතින් මේක හැමවෙලේම වෙන දෙයක් නෙමෙයිලු.ශලනිට මෙහෙම වෙන්නේ එකතරා අවස්ථාවකට මුහුන පෑවමලු.මනුස්සයෙක් එහෙමත් නැත්නම් සතෙක් උනත් අනතුරකට ලක්වෙලා ලේ විලක් මැද ඉන්න එක දකිනකොට තමයිලු ශලනිට එහෙම වෙන්නේ .ඒ වගේ අවස්ථාවක් ඇයට දරාගන්න බොහොම අපහසුයිලු.වාහනේක යනකොට උනත් ඒ වගේ දෙයක් දැක්ක ගමන් ඈය ඇස් වහගන්නවලු.ශලනිට එහම දෙයක් කියනකොටවත් අහන් ඉන්න බෑ කියලා තමයි ආරංචි. මේක ශලනිගේ ලෙඩක් නෙමෙයි පුංචි අපහසුතාවයක් ඉතින් ඇයට මේ වගේ දෙයක් රගපාන්න ලැබුනොත් කොහොම වෙයිද කියලා තමයි ප්‍රශ්නේ.

Tags
Show More
Close