Daily News
Trending

කේශාන් සහ නයනතරා කරපු අමුතු වැඩේ…




කේශාන් සහ නයනතරා කියනවට වඩා මේ දෙන්නා ගැන දැන් ගොඩක් අය දන්නෙ අවන්ත සහ දෙව්මි කියලා.මේ දිනවල මේ දෙන්න ගොඩක් ජනප්‍රියයි ඉතින් මේ දෙන්නට දැන් ආදරෙ කරන පිරිසත් වැඩියි…පසුගිය දිනයක මේ දෙන්නා හරිම ආදරනීය දෙයක් කරලා තිබුනා.ඒ තමයි මෙ දෙන්නා මහරගම අපේක්ශා රෝහලට ගිහින් තිබුනා.ගිහින් ඒ පොඩි දරුවන් එක්ක කාලය ගත කරලා අපූරූ චායාරුප ටිකකුත් අරගෙන තිබුනා. සමහර මිනිස්සු මේ වගෙ දරුවන් මගහරිද්දි නයනතාරත්,කේශානුත් මේ දරුවන් වඩාගෙන ආදරෙන් කාලය ගතකරපු විදිය ගැන ගොඩදෙනක් කතා කරන්න පටන් ගෙන තියෙනවා.

Tags
Show More
Close