Daily News
Trending

කසුන් කල්හාරගෙත් කුශානිගෙත් අලුත් කැදැල්ල…




මාලනි බුලත්සිංහල කියන්නෙ ලංකවේ හිටපු ප්‍රවීන ගායන ශිල්පිනියක්. හදිස්සියේ මෙ සියල්ලෙන්ම සමුගත්ත ඇය කලා ලෝකෙට තිලිණ කරලා ගියපු වටිනම දෙයක් තමයි ඇගෙ පුතා. එ කසුන් කල්හාර. මවගේ ගීත ගායනා නොකර ඔහු ඔහුටම අනන්‍යය ශෛලයකින් ගිත නිර්මාණය කරමින් රසික හදවත් දිනාගත්ත කෙනෙක් තමයි කසුන් කියන්නෙ.

කසුන් කියන්නෙ වැඩුපුර මාධ්‍ය සමග ගනුදෙනු කරන තරුවක් නෙමෙයි. බොහොම පාඩුවේ තමන්ගේ වැඩකටයුතු කරගෙන ඉන්න කෙනෙක්. මෙන්න මෙ නිහඩ කසුන් පරණ සබදතා වලින් අයින් වෙලා අලුත් ජිවිතයක් පටන් ගත්තෙ කුශානි සදරේකා එක්ක. කුශානි කියන්නෙත් කලා පවුලකින් පැවත එන දක්ෂ ගායන ශිල්පිනියක් කියලා හැමෝම දන්න්වනෙ.

කසුන්ගෙත් කුශානිගෙත් කුඩා දියනියගේ උපන්දින සාදය මෙ දෙන්න බොහොම ජයට පැවැත්තුවා කියලා තමයි අපට ආරංචි.

Tags
Show More
Close