GossipsHollywood & Bollywood
Trending

කවරය සරසපු සුහානට වටින් පිටින් මඩ.




බොලිවුඩයෙ කින් ශාරුක් කාන්ගේ දියනිය සුහානා කියන්නෙ මෙ දීනවල වඩා කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.පසුගියදා පලමු වරට සුහානා සගරාවක පිටකවරයෙ නිරූපනයකට පෙනී සිටීමත් සමග මෙ කතාබහ ටිකක් සැරඋනා.ඇය පෙනී හිටියෙ ඉන්දියානු වෝග් සගරාව වෙනුවෙන්. සුහානගෙ කවරය පිටවීමත් සමගම බොහො දෙනෙක් මේ ගැන විවෙචනාත්මකව කතා කරලා තිබුන.සමහරු කියන්නෙ කවරයෙ ජයාරුපයක් පල කිරිමට තරම් දෙයක් සුහානා කරලා නැහැ කියලා.මෙතුවක් කාලයකට වෝග් සගරාවෙ පිට කවරය සරසලා තියෙන්නෙ ඉහල මට්ටමෙ නිරුපිකාවන්,නිලියන් සහ ගායිකාවන් වෙනුවෙන් නිසා සුහානා මෙයට තෝරාගැනිම පදනම් රහිත බව තමයි කියන්නෙ. තවත් අය චෝදනා කරන්නෙ ශාරුක්ගෙ ජනප්‍රියතාව නිසා ඇයට මේ විශේශ සැලකිල්ල දක්වල තියෙනවා කියලා.මේ සියල්ලට පිලිතුරු දෙන සුහානා කියන්නෙ “හිත නොරිදුනා නෙමෙයි හැබැයි වෛර කරන අය වෛර කරපු දෙන් කියලා හිත හදාගත්තා” කියලා.වෙන අයට ඊට වඩා ප්‍රශ්න තියෙන්වනෙ ඉතින් කමක්නැහැ මොනව කිවත් කියලා සුහානා කියලා තිබුනා

Tags
Show More
Close