Daily News
Trending

කරපු මෝඩකම් ආයේ කරන්නෙ නැහැ…පබා කියන කතාව…




පබා කියපු ගමන් එ නම අයිති උපේක්ෂා සවර්ණමාලි නිතැතින්ම අපිට මතක් වෙනවා. ඒ තරමටම ඇය ජනප්‍රිය උනේ පබා කියන අහිංසක චරිතයත් එක්ක.
මේ ජනප්‍රියතාවය එක්ක දේශපාලනයට ආපු උපේක්ෂා ගේ ජිවිතේ බොහොමයක වෙනස් උනා.

දැන් ඇය බොහෝම නිහඩව සතුටින් පිරුන ජිවිතයක් ගතකරන්නෙ ඇයගේ සැමියත් දියණීයත් එක්ක. උපේක්ෂාගෙන් නැවතත් දේශපාලනයට එනවද කියලා අහපු වෙලාවක ඇය කියලා තිබුනෙ අම්මෝ නැහැ දේශපාලනය මගෙ ජිවිතෙන් අයින් කරලා ගොඩක් කල් කියලා. ඒ වගෙම රැකගන්න ඇයට පව්ලක් තියෙන නිසා දේශපාලනයෙන් ඈත් උනා කියලා. ඇය අවසානයට කියලා තිබුනෙ කරපු මෝඩකම් ආයේ කරන්නෙ නැහැ කියලා…

Show More

Related Articles

Close