GossipsHollywood & Bollywood
Trending

කත්‍රිනා – ජැකලින් එක කාමරයක කරපු දේ.




කත්‍රිනා කයිෆ්නුත් ජැකලින් ෆර්ඩිනැඩ්ස් අතරත් ඒ තරම් ඇයි හොදැයියක් නැහැ. බොලිවුඩ් වල ඉන්න අනිත් නිලියන් අතර වගෙත් මේ දෙන්නා අතරෙත් තියෙන්නේ සීතල යුද්ධයක් කියලා තමයි කියන්නේ. දීපිකා ප්‍රියංකා අතරේ, අයිශ්වර්‍යා දිපිකා අතරේ, ප්‍රියංකා ගෞරි අතරෙත් තියෙන්නේ ඉතින් සීතල යුද්ඪ්Hඅ තමයි ප්‍රසිද්ධියේ නොකිවට.

ඉතින් මේ දිනවල සල්මන්ගේ සිනමා පටය නිසා මේ දෙන්නට නිතර මුනගැහෙන්න වෙනවා. ඒත් වැඩි කතාවක් නැහැලු. මේ නිසා සල්මන් මෙ දෙන්නව යාලු කරන්න පොඩි උපායක් යොදලා තිබුණා. ඒ තමයි මේ දෙන්නා එක කාමරයක දාලා ලොක් කරන එක.

සමහර තරහ වුන අය මීට කලින් යාලු කරලා තිබුණේ සල්මන් එහෙම කරලලු. කොහොමින් කොහොම හරි පස්සේ මේ දෙන්නා අතට අත දීලා වැළදගෙන තවත් තරහ නෑ කිවා කියලා තමයි ආරංචි.

 

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close