Daily News
Trending

ඕෂදි ඉතුරු කරපු එකම දේ වාහනේ විතරලු.




ක්ෂේත්‍රයේ ඉන්න වෙනත් නිරුපීකාවන්ට වඩා ඕෂදි හිමාෂට බොහෝ දෙනෙක් ආදරේ කරනවා කියලා කීවොත් හරි. වැඩි දැගලිල්ලක් නැති හිමාෂ කියන්නේ විවේචන වගේම මඩ ප්‍රහාර නොවැදුණු කෙනෙක් කීවොත් හරි.

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඇය මේ වෙනකොට සිනමාපට දෙකකට එකතුවෙලා තියෙනවා. ඒ වගේම ඕෂදිව ගොඩක්ම මතක ඇය සම්බන්ධ වුන අති විශාල මියුසික් වීඩියෝ ප්‍රමාණය නිසාමයි. ඇගෙන් පසුගිය දා මාධ්‍ය‍ය අහලා තිබුණා ඕෂදි වියදම් කරනවද ඉතුරු කරනවද කියලා. ඉතින් ඇය කියලා තිබුණේ ඇයට ඉතුරු කරන්න නම් බොහොම අපහසුයි කියලා. ඒ වගේම වියදම් කරනවා වැඩියිලු.

මේ ක්ෂේත්‍රයට ඇවිත් ඇයට ගන්න පුළුවන් වුන එකම දේ ඇගේ වාහනය විතරයිලු. ඊට අමතරව මහ ලොකු දෙවල් නැතිලු. මීට අමතරව ඇය කියලා තිබුණේ ඕෂදි සම්බන්ධ වුන ෆේස් ටු ෆේස් ච්ත්‍රපටයෙන් ඇගේ වෙනස්ම රංගනයක් දැක ගන්න පුලුවන් වෙයි කියලා ඉදිරියේදි. ඒක බලන්න අපට ටිකක් ඉවසලා බලන් ඉන්න වෙනවා.

Tags
Show More
Close