Daily News

“ඔබ නොදුටු මා” ප්‍රසංගයත් එක්ක සචිත්‍ර,බිමල්, උද්දික එකම වේදිකාවක ගායකයන් වෙයි…




රංඟන ශිල්පීන් ලෙස ප්රකටව සිටින බිමල් ජයකොඩි සහ උද්දික ප්රේමරත්නත් ක්රිකට් ක්රීඩකයකු ලෙස ප්රකටව සිටි සචිත් සේනානායකත් ලබන මාර්තු 04 වැනි දින එකම වේදිකාවකදී ගායකයන් ලෙස මුණගැහෙනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සවස 6.30 ඔබ නොදුටු මානමින් ආරම්භ වන මේ අපූරු සංගීතමය ආස්වාදය මෙහෙයවන්නෙ ජනප්රිය නිවේදක දිල්ෂාන් පතිරත්න.

රසකාමී චරිත තුනක ආත්මීය හදගැස්මට සවන්දෙන්න කැමතියි නම් මාර්තු 04 වැනිදා BMICH එකට ඔයාලත් එන්න.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close