Daily News
Trending

ඉරාජ්ගේ හොරු අල්ලන මන්තරේ…




මේ ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳලම කතා වුණේ හොරු ඇල්ලිම ගැනනෙ. ඒ වුණාට ඒ කියපු තරමට අල්ලපු හොරෙක් නම් නෑ තමයි. ඉතිං එන්න එන්නම හොරමැර ජඩකම් වර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි මංකොල්ලකාරයෝ මහ දවල් ටවුන්වල මරාගන්නවා.

මේ දේවල් දිහා බලාගෙන සිටින කලාකරුවෙක් හැටියට ඉරාජ් වීරරත්නටත් තියෙන්නෙ හරිම කණගාටුවක් වෙන්න ඕනෙ. ඒ නිසා ඔහු මේ ක්‍රමය වෙනස් කරන්න යොජනාවක් කරනවා. ඒක කරන්න පුළුවන් රටේ ජනාධිපතිට බවත් ඔහු ඉඟි කරන්නෙ තමන් ජනාධිපති වුණොත් එහෙම කරන බවට ප්‍රකාශ කරමින්.

ඉරාජ් ජනාධිපති වුණොත් මුලින්ම කරන්නෙ අටපාස් නැති පාලකයන්ව ඉවත් කරන එක. ඊට පස්සේ වංචාකාරයින්ට, දූෂකයන්ට, හොරුන්ට දඬුවම් දෙනවා.

එහෙම තමයි මේ රට හදන්න පුළුවන්. ඉරාජ්ගේ අදහසට අපිත් එකඟයි.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close