Daily News
Trending

ආර්ථිකය ස්ථාවරයි නම් සැමියාගෙන්වත් කතා අහන්න ඕනේ නෑ. – චතුරිකා පීරිස්




චතුරිකා පීරිස් කියන්නේ කාලයකට ඉහතදී රංඟන ක්ෂේත්‍රයට ඇවිත් පැවැත්මක් හදාගත්ත ශිල්පිනියක්. ඇය දැන් ගයාන් සමඟ නිෂ්පාදන කාර්යටත් අත ගහලා ඉන්නේ.

චතුරිකාට ඉස්සර තිබුණේ ව්‍යාපාරිකාවක් වෙන හීනයක්. ඒකට හේතුව ස්වාධීන චරිතයක් වීමට ඇති වුවමනාවලු. ඉදිරියේ දිනක ඇය මේ හීනය යථාර්ථයක් කරගන්න බලාපොරොත්තු වෙනවා කියලත් කියනවා.

හැම කාන්තාවක්ම ආර්ථිකය අතින් ස්ථාවර විය යුතු බව චතුරිකා කියනවා. එහෙම වුණාම පෙම්වතාගෙන්වත් ස්වාමිපුරුෂයාගෙන්වත් වචනයක් අහන්න වෙන්නේ නැහැ. ඒකයි ඇය එහෙම කියන්නේ.

චතුරිකා හුඟක්ම අකමැති එයා ගැන නොදන්න දේවල් කතා කරන අයට. ඒ වගේම චතුරිකාව සම්බන්ධ කරලා බොරු බේගල් ඇදබානවාටත් ඇය කැමති නැහැ.

චතුරිකාගේ ජීවිතයේ බොහෝ අවස්ථාවල ඇයට හිටියේ ඇය විතරයි. සමහර අවස්ථාවල ගයාන් වගේම චතුරිකාගේ තාත්තත් ඉඳලා තියෙනවා.

මේ දවස්වල නම් චතුරිකා නිෂ්පාදිකාවක් ලෙස වගේම රංඟන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close