Daily News
Trending

අනෝමගෙයි දසුන්ගෙයි ප්‍රේම ජවනිකා නිසා බුකිය කලබලෙන්.




අනෝමා ජනාදරි කියන්නේ දවසින් දවස ඇගේ ඡායාරූප දාලා සමාජ මාද්‍ය කලබවන කෙනෙක් කියලා දන්නවනේ. දැවෙන විහගුන් සිනමා පටය නිසාත් පසුගියදා ඇය ගැන කතා කරන්න පටන්ගෙන තිබුණා.

මේ කියන්න යන්නේ ඈ නැවතත් සමාජ මාද්‍ය සමඟ හුවමාරු කරගත්ත දෙයක් ගැන. මේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වෙන දසුන් පතිරණ එක්ක අනෝමා ගත්තු සරාගී ඡායාරූප පෙලක් මේ වෙනකොට සමාජ මාද්‍ය ඇතුලේ හුවමාරුවෙන්න පටන් අරගෙන. ඉතින් මේ වෙනකොට සමහරු වෙනස් වෙනස් කතා කියන්න පටන් අරගෙන මේ ඡායාරූප ගැන. ඉතින් එ නිසා අපි හොයලා බැලුවා.

ආරංචි වෙන විදියට අනෝමා අලුතින් කරන පොතකට තමයිලු මේ ඡායාරූප අරගෙන තියෙන්නේ. ලංකාවේ පෙම්වතුන්ට මෙන්ම අඹු සැමියන්ට ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්ලු මේ. ප්‍රේම ජවනිකා කියලා තමයි අනෝමා මේ පොතට නම දාලා තියෙන්නේ. ඉතින් අනෝමගෙයි දසුන්ගෙයි ප්‍රේම ජවනිකා බලපු අපට අනෝමගේ ප්‍රේම ජවනිකා ළඟදිම කියවන්නත් ලැබෙයි.

Tags
Show More
Close